බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව
ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම
හපෝ ඕයි
ඇණයක් එහෙම ගහගන්නත් බැරිද 

උන් කල් යද්දී දිරල ගිහින් මොලේ පස් වෙන්නේ නැද්ද ඉතින්මොලේට හානි වුනොත් මැරෙනව![]()
ඔලුව කුඩුවෙන්න තියන්න ඕනෙ ඉතිං
මං නං හිතං ඉන්නෙ එල්ලෙ පිත්තකිං වගේ ගහන්න.
film වල නං පොරෝ වලිං ගහනව ඒත් දර කෑල්ලක් පලල බලන්න ඕනෙ පලවෙනි පාර වදින්නෙම දර කෑල්ලෙන් අහකට
බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව
ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම![]()
හපෝ ඕයිඇණයක් එහෙම ගහගන්නත් බැරිද
![]()

ekko oluwatama aninna one. nattan heli parawal kaagena enawa. kadi gulak awissuna wage tama

උන් කල් යද්දී දිරල ගිහින් මොලේ පස් වෙන්නේ නැද්ද ඉතින්

පණ තිබුනට කමක් නෑ ඇවිදින්න බැරිවෙන්න කකුල් කැඩුව නං පස්සේ හෙමීට ඔලු කටු කුඩු කරන්න පුළුවන්මොලේට හානි වුනොත් මැරෙනව![]()
ඔලුව කුඩුවෙන්න තියන්න ඕනෙ ඉතිං
මං නං හිතං ඉන්නෙ එල්ලෙ පිත්තකිං වගේ ගහන්න.
film වල නං පොරෝ වලිං ගහනව ඒත් දර කෑල්ලක් පලල බලන්න ඕනෙ පලවෙනි පාර වදින්නෙම දර කෑල්ලෙන් අහකට
බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව
ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම![]()
මොලේ කොහොම හරි ගොඩක් කල් තියෙනව ඇති. walking dead වල පෙනහලු ඇතුලෙ තණකොල වැවිච්ච එකෙක්නං පෙන්නුව මතකයි ගහක් මුලට වෙලා දිරල නැගිටගන්නවත් බැරුව ඉන්නව![]()

පණ තිබුනට කමක් නෑ ඇවිදින්න බැරිවෙන්න කකුල් කැඩුව නං පස්සේ හෙමීට ඔලු කටු කුඩු කරන්න පුළුවන්![]()

mulma hariye kakul nati ground eka dige bada gaga giya ekek maruwa neda. uge nan aga kunuwela wage

මමත් ඔය දේ ගැන ලඟදි හිතුවා.![]()
තැන් කීපයක් ඔලුවට අවා.
එකක් තමයි ගාලු කොටුව. කෑම නම් ප්‍රශ්නයක් නැ,(ඕන තරම් මාළු ඉන්නෝ නේ) වතුර තමයි ප්‍රශ්නේ.
සෝල power සෙට් කරගත්තොත් electricity එකත් ප්‍රශ්නයක් නැහැ.
අනිත් එක තමයි සිගිරිය. වටේටම දිය අගල් නිසා හොද ආරක්ෂාවක් තියෙනෝ. වතුර හොඳයි. වගාවක් කර ගත්තොත් කෑම ප්‍රශ්නෙත් නැහැ.
එහෙමත් නැත්නම් හිරගෙයක් හොදයි. walking dead වල තිබ්බ වගේ දෙකයි පනහේ වැටවල් නෙවේ නේ තියෙන්නේ, සුපිරි තාප්ප නේ. අවුල තියෙන්නේ ඇතුලට outbreak එක ගිහින් තිබුනොත් ගන්න දෙයක් නැති වෙනෝ.

මේ වෙලාවේ අපි මීට වඩා අවදානයක් යොමු කරන්න ඕනේ GOT එකේ walkers ල පරද්දන්න විදියක් නෙවෙයිද![]()
ඔයා වෙස්ටරෝස් වල රජ වුනා නං white walkers ලව නවත්තන්න මොනාද ගන්න ක්‍රියාමාර්ග ?