ලංකාවට zombie

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව :(
    ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම

    හපෝ ඕයි :baffled: ඇණයක් එහෙම ගහගන්නත් බැරිද :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොලේට හානි වුනොත් මැරෙනව :yes:
    ඔලුව කුඩුවෙන්න තියන්න ඕනෙ ඉතිං :love:
    මං නං හිතං ඉන්නෙ එල්ලෙ පිත්තකිං වගේ ගහන්න.
    film වල නං පොරෝ වලිං ගහනව ඒත් දර කෑල්ලක් පලල බලන්න ඕනෙ පලවෙනි පාර වදින්නෙම දර කෑල්ලෙන් අහකට :sorry:
    බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව :(
    ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම :yes:
    උන් කල් යද්දී දිරල ගිහින් මොලේ පස් වෙන්නේ නැද්ද ඉතින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හපෝ ඕයි :baffled: ඇණයක් එහෙම ගහගන්නත් බැරිද :lol:

    :frown:
    දර පලන්න බෑ කියල නෙමේ කිව්වෙ ගහන පාරවල් මිස් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව කියල. සොම්බි එද්දි කලබලේට කොහොමත් මිස් වෙන්න පුලුවන්. අනික පොරොව ඔලුවෙ හිට්ටොත් ඇදල ගලවද්දි ඉවරයි.

    ekko oluwatama aninna one. nattan heli parawal kaagena enawa. kadi gulak awissuna wage tama

    වලට වැටුන උන්ට ලේසියෙන්ම ඔලුවට හෙල්ලෙනං ඇන්නහැකි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් කල් යද්දී දිරල ගිහින් මොලේ පස් වෙන්නේ නැද්ද ඉතින්

    :oo:
    මොලේ කොහොම හරි ගොඩක් කල් තියෙනව ඇති. walking dead වල පෙනහලු ඇතුලෙ තණකොල වැවිච්ච එකෙක්නං පෙන්නුව මතකයි ගහක් මුලට වෙලා දිරල නැගිටගන්නවත් බැරුව ඉන්නව :love:

    :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොලේට හානි වුනොත් මැරෙනව :yes:
    ඔලුව කුඩුවෙන්න තියන්න ඕනෙ ඉතිං :love:
    මං නං හිතං ඉන්නෙ එල්ලෙ පිත්තකිං වගේ ගහන්න.
    film වල නං පොරෝ වලිං ගහනව ඒත් දර කෑල්ලක් පලල බලන්න ඕනෙ පලවෙනි පාර වදින්නෙම දර කෑල්ලෙන් අහකට :sorry:
    බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව :(
    ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම :yes:
    පණ තිබුනට කමක් නෑ ඇවිදින්න බැරිවෙන්න කකුල් කැඩුව නං පස්සේ හෙමීට ඔලු කටු කුඩු කරන්න පුළුවන් :yes:
     
    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    :oo:
    මොලේ කොහොම හරි ගොඩක් කල් තියෙනව ඇති. walking dead වල පෙනහලු ඇතුලෙ තණකොල වැවිච්ච එකෙක්නං පෙන්නුව මතකයි ගහක් මුලට වෙලා දිරල නැගිටගන්නවත් බැරුව ඉන්නව :love:

    mulma hariye kakul nati ground eka dige bada gaga giya ekek maruwa neda. uge nan aga kunuwela wage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දකුණු අතේ තියෙන පොඩි පොරොව වගේ එක නං අවුල්. ඕකෙන් ඇන්න ගමං හිරවෙනව ගලෝගන්න අමාරුයි :(

    පණ තිබුනට කමක් නෑ ඇවිදින්න බැරිවෙන්න කකුල් කැඩුව නං පස්සේ හෙමීට ඔලු කටු කුඩු කරන්න පුළුවන් :yes:

    :yes:
    බිම දනිස්ස ගාවට වගේ උස වෙන්න ලීයක් ගහල පැටලිලා වැටෙන වැටෙන එකාව මරණ එක තමා ලේසිම :yes:
    ඔලුව කුඩු කරන්න හදනවට වඩා වැටෙන්න කකුල් දෙකට ගහල දුවන එක ආරක්ශිත වෙයි :love:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මමත් ඔය දේ ගැන ලඟදි හිතුවා. :D
    තැන් කීපයක් ඔලුවට අවා.
    එකක් තමයි ගාලු කොටුව. කෑම නම් ප්‍රශ්නයක් නැ,(ඕන තරම් මාළු ඉන්නෝ නේ) වතුර තමයි ප්‍රශ්නේ.
    සෝල power සෙට් කරගත්තොත් electricity එකත් ප්‍රශ්නයක් නැහැ.
    අනිත් එක තමයි සිගිරිය. වටේටම දිය අගල් නිසා හොද ආරක්ෂාවක් තියෙනෝ. වතුර හොඳයි. වගාවක් කර ගත්තොත් කෑම ප්‍රශ්නෙත් නැහැ.
    එහෙමත් නැත්නම් හිරගෙයක් හොදයි. walking dead වල තිබ්බ වගේ දෙකයි පනහේ වැටවල් නෙවේ නේ තියෙන්නේ, සුපිරි තාප්ප නේ. අවුල තියෙන්නේ ඇතුලට outbreak එක ගිහින් තිබුනොත් ගන්න දෙයක් නැති වෙනෝ.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේ වෙලාවේ අපි මීට වඩා අවදානයක් යොමු කරන්න ඕනේ GOT එකේ walkers ල පරද්දන්න විදියක් නෙවෙයිද :angry::angry::frown:
     
    seegiriya uda inna puluwan limit ekak tiyenawa.
     
    වැලිකඩ නං හරියන්නෑ :no:
    කරන්ට් එක නං ඒවෙලාවට හිතෙන එකක් නෑ බං. කරන්ට් එක කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක් නෙමේනෙ. අනික කරන්ට් එකෙං මොනා කරන්නද සේරම විනාශ වුනාට පස්සෙ :no:

    මේ වෙලාවේ අපි මීට වඩා අවදානයක් යොමු කරන්න ඕනේ GOT එකේ walkers ල පරද්දන්න විදියක් නෙවෙයිද :angry::angry::frown:

    ඇත්ත තමා. ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දැම්ම නං හරි :) ඔයා වෙස්ටරෝස් වල රජ වුනා නං white walkers ලව නවත්තන්න මොනාද ගන්න ක්‍රියාමාර්ග ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,942
    67,206
    113
    C1-FF4790-276-F-4-A6-C-A45-B-EA4-D2759395-C.jpg