අවුරුදු

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    ඇත්තටම අවුරුදු කියලා පාර දේපැත්තෙම පේන්න තියේන්නේ මහා දුප්පත්කමක්..ඉටි කොලයක් හරි විකුණලා වැඩිපුර රුපියල් 50ක් ගෙදර අරන් යන්න...කාෂ්ටක අව්වේ කකුල් ගෙවෙනක්ල් අවිදින මිනිස්සූ...10වෙනිදා බෝනස් හම්බුන මිනිස්සූ පොඩි එකා උස්සන් අදුමක් තෝරනවා..10 වෙනිදාගෙන් පස්සේ තියෙන්නේ පාර පුරාම දුප්පත්කම :baffled:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,712
    2,191
    113
    Nugegoda
    ඒ වුනාට බලන්නකෝ බාර් වල තියෙන පෝලිම අද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුරුද්ද සුපිරියටම සමරන්නේ හම්බයෝ තමා. කුකුල් මස් / ඇඳුම් / කේක් බඩු මාර හෙවිල්ලක් හොයන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අමාරුවෙන් උනත් ගෙවල් පේන්ට් කරන් අලුත් ඇඳුම් ඇඳන් නැකතට ලංකාවම වැඩ ඇල්ලුවත් සිංහලුන්ට හරිගියාද කියන එකත් පස්නයක්..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    අමාරුවෙන් උනත් ගෙවල් පේන්ට් කරන් අලුත් ඇඳුම් ඇඳන් නැකතට ලංකාවම වැඩ ඇල්ලුවත් සිංහලුන්ට හරිගියාද කියන එකත් පස්නයක්..

    අන්න කතාව