ඇත්තටම අවුරුදු කියලා පාර දේපැත්තෙම පේන්න තියේන්නේ මහා දුප්පත්කමක්..ඉටි කොලයක් හරි විකුණලා වැඩිපුර රුපියල් 50ක් ගෙදර අරන් යන්න...කාෂ්ටක අව්වේ කකුල් ගෙවෙනක්ල් අවිදින මිනිස්සූ...10වෙනිදා බෝනස් හම්බුන මිනිස්සූ පොඩි එකා උස්සන් අදුමක් තෝරනවා..10 වෙනිදාගෙන් පස්සේ තියෙන්නේ පාර පුරාම දුප්පත්කම 



