උදා වූ නවවසර

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සියලුම මල් ශාලා හිමිකරුවන්ට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා :love:
    අලුත් අවුරුද්දෙ බීල වැඩි වැඩියෙන් මරාගනිත්වා :love:
    වෙරිමරගාතෙ ගිහිං වැඩි වැඩියෙන් හැප්පේවා :love:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    සියලුම මල් ශාලා හිමිකරුවන්ට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා :love:
    අලුත් අවුරුද්දෙ බීල වැඩි වැඩියෙන් මරාගනිත්වා :love:
    වෙරිමරගාතෙ ගිහිං වැඩි වැඩියෙන් හැප්පේවා :love:

    මේ පාර වැඩි වැඩියෙන් යන්න වෙන්නේ නෑ

    එකපාරක් ගියොත් ආයි මාසතුනකට යන්න වෙන්නේ නෑ

    ඊයේ දන්න ඩොක්කු 3 දෙනෙක්ම අල්ලලා

    license මාස තුනකට කැන්සල්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ පාර වැඩි වැඩියෙන් යන්න වෙන්නේ නෑ

    එකපාරක් ගියොත් ආයි මාසතුනකට යන්න වෙන්නේ නෑ

    ඊයේ දන්න ඩොක්කු 3 දෙනෙක්ම අල්ලලා

    license මාස තුනකට කැන්සල්

    :sorry: :(
    පොලිස් කාරයන්ටත් වෙන වැඩ නෑ :angry:
    බීල ගහගෙනවත් මැරේවා :(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සියලුම මල් ශාලා හිමිකරුවන්ට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා :love:
    අලුත් අවුරුද්දෙ බීල වැඩි වැඩියෙන් මරාගනිත්වා :love:
    වෙරිමරගාතෙ ගිහිං වැඩි වැඩියෙන් හැප්පේවා :love:

    :oo::oo::oo::oo:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කුඩු කාරයන්ව විනාස වෙලා නැති බංගස්තාන වෙලා පල :love:
    කසිප්පු කාරයන්ව විනාස වෙලා නැති බංගස්තාන වෙලා පල :love:
    ගංජා කාරයන්ව විනාස වෙලා නැති බංගස්තාන වෙලා පල :love:
    ලංකාවේ ඔක්කොම පිරිමින්ට ඔසී පිස්සුව ගැහෙවා :love:
    ලංකාවේ ගෑනු විතරක් මාත් එක්ක තනිවෙවා :love:
    white walker ලට සටනින් දිනුම ලැබේවා :love:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :D:love: සියලු යහපත් පැතුම් ඉටුවෙන,
    සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා මචං..!
    :yes::love:;)

    New.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113

    මේ පාර වැඩි වැඩියෙන් යන්න වෙන්නේ නෑ

    එකපාරක් ගියොත් ආයි මාසතුනකට යන්න වෙන්නේ නෑ

    ඊයේ දන්න ඩොක්කු 3 දෙනෙක්ම අල්ලලා

    license මාස තුනකට කැන්සල්

    Nusudusu pudgalayan nusudu than wala :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kariya. tho thmi okkotama mula :angry:

    මං කොහොමද යකෝ දන්නෙ මෙහෙම දෙයක් වෙයි කියල :dull: :( අවුස්සල රෙප් ටිකක් කපාගන්න මේක දැම්මෙ :sorry: