720p අපරාදෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙච්චර කල් GOT බැලුවෙ 720p ඒව. අද Season 8 1080p බලන්න ඕනෙ කියල හිතිල බාගෙන බැලුව. display එක 1366x768 වුනාට සෑහෙන ලොකු වෙනසක් තියෙනව බං :sorry:
    season 1 ඉඳන් පොඩි පොඩි ඩීටේල්ස් කොච්චර මඟඇරෙන්න ඇත්ද :sorry:
    දැන් ආයෙ මුල ඉඳන් 1080p බලපංකො :(
    උඹල කාටවත් මෙහෙම වෙලා තියෙනවද ?
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මම 144p මුලින්ම බාන්නෙ. ඊට පස්සෙ 240 360 480 ඔහොම වැඩි කරගෙන යනවා 1080 වෙනකන්. එකම සීරීස් එක පස් හය පාරක් බැලෙනවා. කට පාඩම් හිටිනවා සමහර ඒවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,800
    2
    54,453
    113

    season 1 ඉඳන් පොඩි පොඩි ඩීටේල්ස් කොච්චර මඟඇරෙන්න ඇත්ද :sorry:

    එක එපිසෝඩ් එකක්වත් බලල නැති අපිට කොච්චර මඟ ඇරිලා ඇද්ද :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Are you sick

    no not yet at least :no:

    මම 144p මුලින්ම බාන්නෙ. ඊට පස්සෙ 240 360 480 ඔහොම වැඩි කරගෙන යනවා 1080 වෙනකන්. එකම සීරීස් එක පස් හය පාරක් බැලෙනවා. කට පාඩම් හිටිනවා සමහර ඒවා

    wtf :oo:

    එක එපිසෝඩ් එකක්වත් බලල නැති අපිට කොච්චර මඟ ඇරිලා ඇද්ද :lol:

    GOT බලල නෑ කියන්නෙ නං ඉතිං කරුමෙ :( ඒක pixel ගානෙන් හදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමේ :no:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මෙච්චර කල් GOT බැලුවෙ 720p ඒව. අද Season 8 1080p බලන්න ඕනෙ කියල හිතිල බාගෙන බැලුව. display එක 1366x768 වුනාට සෑහෙන ලොකු වෙනසක් තියෙනව බං :sorry:
    season 1 ඉඳන් පොඩි පොඩි ඩීටේල්ස් කොච්චර මඟඇරෙන්න ඇත්ද :sorry:
    දැන් ආයෙ මුල ඉඳන් 1080p බලපංකො :(
    උඹල කාටවත් මෙහෙම වෙලා තියෙනවද ?

    මොනාද බන් පොඩි පොඩි ඩීටේල්ස් උබ දැක්ක ??:shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද බන් පොඩි පොඩි ඩීටේල්ස් උබ දැක්ක ??:shocked:

    wall එකේ චූටි අයිස් කෑලි, වතුර විසික් වෙන ඒව, ගින්දර එහෙම මාර පැහැදිලියි බං :( අපරාදෙ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    While in a parallel universe

    තෝව එක්කො පැපුවා නිව්ගීනියාවට පිටුවහල් කරන්න ඕනෙ නැත්තං ඉන්ටනෙට් කනෙක්ෂන් එක කපල දාන්න ඕනෙ. youtube එකෙං මොකක් හරි රෙද්දක් හොයාගෙන දදා යනව :angry: පියුමි ඉවරයි දැන් මේ වෙන රෙද්දක් :frown: