720p අපරාදෙ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මෙච්චර කල් GOT බැලුවෙ 720p ඒව. අද Season 8 1080p බලන්න ඕනෙ කියල හිතිල බාගෙන බැලුව. display එක 1366x768 වුනාට සෑහෙන ලොකු වෙනසක් තියෙනව බං :sorry:
    season 1 ඉඳන් පොඩි පොඩි ඩීටේල්ස් කොච්චර මඟඇරෙන්න ඇත්ද :sorry:
    දැන් ආයෙ මුල ඉඳන් 1080p බලපංකො :(
    උඹල කාටවත් මෙහෙම වෙලා තියෙනවද ?

    mama nam machan download karoth 1080p thamai. nikam thiyana data ne ban.
    ea madiwata qulity eka godak wens aniwaren ma.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    got පොත කම්මැලියි බං :( අර කැටලින් ටිරියන්ව උස්සන තැනට වගේ එනකං කියෙව්ව ඇල්ලුවෙ නෑ :( fiction වලිං අල්ලල ගියෙ Harry Potter විතරයි :sorry:

    :shocked: අනේ මම ජෝක් එකක් කලේ බං. මම කියවන පොත්. :sorry:

    පොඩි කාලේ මඩොල් දූව, පාළු දූපත, තුන් යහළු වික්‍රමය, කල්ලන්දූවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ, පාර දිගේ, කියෙව්වට පස්සේ තාම එක පොතක් හරියකට කියවන්න බැරි වුනා. :sorry: