Buddha vs charles darwin

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    ඔක්කොම එකම විදිහේ නම්, එකම ප්‍රදේශ නාම, අම්ම තාත්තා බිසව ගෙ නම් බැලුවොත් එකම විදිහේ :yes: පිට දුන්න බෝධි ඔක්කොම එක විදිහේ.

    මමනං කියන්නේ සාහිත්‍ය කාරයෙක් පොඩි කොපි පේස්ට් පාරක් දාල :yes:

    :)
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Emios:
    එතකොට විකි වල තියෙන හැමදෙයක්ම පරම සත්‍යයද? :eek:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    Emios:
    එතකොට විකි වල තියෙන හැමදෙයක්ම පරම සත්‍යයද? :eek:

    Ehemama ne.eth wiki eke reference karapu books yata dala tiyenawane,ewa books walath tiyenawa.api ipaditcha dawase idan parana buduwaru gena ahala tiyenawane .
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඩයිනෝසරයන් වදකිරිමත් සොබාදහමෙම තීරනයක් තමයි ඉතින්, මනුස්සයන්ට පැවැත්මක් ලබාදෙන්න,
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Datsun wahansela gana, awasanaye ewata wena de wage dewal buduhamuduruwo kiyala nahe. Eka eka Hamuduruwo kiyapu dewal.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Budu dahama terumganna oni nam thara bara ain karanna
    ඇත්ත. අද තියෙන මිත්‍යා මතවාද බොහෝමයක් පසුකාලීනව බුදුදහමට පිටතින් ඔබපු දේවල්. බුදුදහම කියන්නේ බුද්ධියෙන් තේරුම් ගන්න ඕන දහමක් :yes:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මේ ත්‍රෙඩ කියෙව්වම පැරඩොක්ස් වෙනවා ඔලුවම
    පට්ට
    බම්ප්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,234
    9,724
    113
    විශ්වාස කලත් නොකලත් ඩයිනෝසිරස් කියල සත්ත්ව වර්ගයක් ඉදල නැහ ! ඒක හරියට නිකන් දේශගුණික උණුසුම වගේ හදා ගත්තු දෙයක් !
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විශ්වාස කලත් නොකලත් ඩයිනෝසිරස් කියල සත්ත්ව වර්ගයක් ඉදල නැහ ! ඒක හරියට නිකන් දේශගුණික උණුසුම වගේ හදා ගත්තු දෙයක් !
    :yes: ඇයි පොලව ගෝලාකාරයි කියන එක :yes: ඒකත් නාසා එකෙන් ගහපු අමු බොරුවක් නෙ
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ පොඩි කාලෙ (තාමත් විසදිල නෑ)

    5 වසරෙදි විතර තාත්තව පන්සල් යන වෙලාවක ඕක අහන් එන්න කියල කිව්ව.
    හාමුදුරුවෝ තාත්තව එලවගෙන තිබ්බ.

    7වසරෙදි ඔය ගැන දිගින් දිගටම අහල බුද්ධාගම උගන්නපු මැඩම් පන්තියෙන් ගියා.

    ඊට පස්සෙ ඔය ගැන හොයන එක නැවැත්තුව.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔය නම්බර්ස් ත්‍රිපිටකයෙ කොතනින්ද ගත්තෙ? මොකද ඔය කල්ප වලට දීල තියන කාලයන් නිවැරදිද කියල දෙපාර්ශවයම සම්මුතියකට ඇවිල්ල ඕනේ ඉදිරියට මේ මාතෘකාව අරන් යන්න. (?)


    ඒවගේම ඔයගැන ත්‍රිපිටකයමත පදනම් වුන මගේ මතය මෙහෙමයි.


    ත්‍රිපිටකය පුරාම කොහෙවත් ඔයවගේ පරිණාමවාදයක් නෑ. ලෝක/මානව ආරම්භය පිලිබඳ විස්තර භෞතිකවාදීව කතාකරනව වගේ පේන සූත්‍රයකට මට මතක විදිහට තියෙන්නෙ අග්ගඥ්ඥ සූත්‍රය. ඒක කියෙව්වම තේරෙනව එතනත් සත්වයා විසින් ගන්නා තීරණ (කම්ම/ඉදප්පච්චයතා) නිසා ලෝකය සක්ස්වන බව. ඒ කියන්නෙ "මනෝපුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමයා" කියන ජාතියෙ ඉවලූශන් එකක්. ඉටි කුඩ්බී පර්සනල් ඕර් කලෙක්ටිව්. ටේක් යොර් පික්.

    සෝ යාදෙක නොරත රත කියල තමා කියන්න වෙන්නෙ.

    හැබැයි මෙහෙම දෙයක් කිවහැකී.ඔය ප්‍රශ්නය හරියට අර රෝහිතස්ස අහපු ජාතියෙ එකක්. එදා රෝහිතස්ස කියල කෙනෙක් එනව බුදුන්ගෙන් ලෝකයේ මුල අහගෙන. එයා එක භවයක මහා වේගෙං පොයින්ට් A වල ඉඳං පොයින්ට් B වලට යන්න පුලුවන් කෙනෙක් වෙලා ඉඳල තියනව. දවසක් ලෝකෙ කෙලවර දකින්න ඕන වෙලා අවුරුදු සීයක් විතර ඔය වගේං ගිහින් ලෝක කෙලවරක් අහු නොවී මැරිල තියනව. ඉතිං ඕක බුදුන්ට නොකිය බුදුන්ගෙන් අහනව කොහොමද ලෝකෙ කෙලවර දකින්නෙ කියල.බුදුන් කියනව එහෙම ගිහින් ලෝක කෙලවරක් දකින්න බෑ රෝහිතස්ස කියල. රෝහිතස්සට හරි සතුටුයි. මොකද එයාට වෙච්ච දේ හරි සහ එය බුදුන් දන්නව කියල. හැබැයි එහෙම කියපු බුදුන්වහන්සේ ඊලඟට කියනව එය එසේ වෙද්දි, ලෝකෙ කෙලවර නොදැක දුක නිරෝධය කරන්නත් බෑ කියනව. එහෙනම් නිබ්බානය අවබෝධ වෙන්න ලෝක කෙලවර දකින්න ඕන. පසුව සූත්‍ර වල බුදුන් දේශනා කරනව කොහොමද ඉන්න තැනම ඉඳගෙන ලෝක කෙලවර දකින්නෙ කියල. (ඕක තමා මධ්‍යමප්‍රතිපදාව කියන්නෙ. ඇත කියල දැඩිව අල්ලන්නෙත් නෑ නැත කියල දැඩිව ප්‍රතික්ශේප කරන්නෙත් නෑ, අතරමැදත් නෑ)

    දැන් මම ඔය කතාව මෙතන කීවෙ ඔයා භෞතිකවාදී දෙයක් ගලපන්න හදනව මනෝමූලික ඉගැන්වීමකට. සාර්ථකව කලනොහැක්කක්. (ගලපන්න යාමෙන් යම් අර්ථයක් මතුකරගන්න පුලුවන්වෙයි සමහර විට. ඉන්දැට් කේස් ඔල්දබෙස්ට්) බුදුදහමේ පරිනාමවාදයක් තියනවනාම් ඒ පටිච්චසමුප්පාදය විය යුතුයි. එයින් පිට "සත්‍යට වඩාත්ම ලඟ" වෙනත් පරිණාමවාදයක් පෙන්වන්න බෑ. මේ ඩාවින්ගේ පරිණාමවාදය ප්‍රතික්ශේප කිරීමක් නෙමේ ඔන්න. ඩාර්විනීයන් පරිණාමවාදය එක්තරා ලෙවල් එකකින් ලෝකය ඉනට්‍රප්‍රිට් කරන එක ස්ට්‍රක්චර් එකක්. එය තුලත් සත්‍යක් තියනව.

    තවමත් තේරැන්නැතිනම්; ඔයාගෙ මේ ප්‍රශ්ණෙ බෞද්ධයන්ගෙන් ඇසීම හරියට සයිකයිට්‍රිස් කෙනෙක් ගෙන් ඒඩ්ස් වලට බෙහෙත් අහනව වගේ වැඩක්.


    Reference

    Rohithassa Sutta
    Agganna Sutta
     
    Last edited: