Living cost in Japan

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ජාපානෙ රුපියල් ලක්ෂ 2කින් වගේ ජීවත් වෙන්න පුලුවන්ද බන් මාසයක්? කෑමටයි, ඉන්න හිටින්නයි ඔය පොඩ්ඩක් එහාට මෙහාට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ යන්නයි තිබ්බම ඇති.

    ආ තව ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි ෆෝන් කනෙක්ෂන් එකකුයි ඕන.

    මට මාස කීපයක් ඉන්න ඕන. ඒකයි දැනගන්න ඇහුවෙ. :)
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    ජාපානෙ රුපියල් ලක්ෂ 2කින් වගේ ජීවත් වෙන්න පුලුවන්ද බන් මාසයක්? කෑමටයි, ඉන්න හිටින්නයි ඔය පොඩ්ඩක් එහාට මෙහාට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ යන්නයි තිබ්බම ඇති.

    ආ තව ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි ෆෝන් කනෙක්ෂන් එකකුයි ඕන.

    මට මාස කීපයක් ඉන්න ඕන. ඒකයි දැනගන්න ඇහුවෙ. :)

    mcn oka city eka anuwa wenas wenwa bn mage ylwk innwa mama ubata ahala kynnm ugen :)
     
    rajeewaasd

    Junior member
  • Mar 31, 2018
    78
    16
    18
    puluvna

    kola 12 samanyan tokyo vala inna puluvan

    kolayaka kiyanna yen 10000 lankava sallivalin 15700 vithara

    ubata inna thanak thiyanna ona akata vanama ganak yanava