ජාපානෙ රුපියල් ලක්ෂ 2කින් වගේ ජීවත් වෙන්න පුලුවන්ද බන් මාසයක්? කෑමටයි, ඉන්න හිටින්නයි ඔය පොඩ්ඩක් එහාට මෙහාට පබ්ලික් ට්රාන්ස්පෝර්ට් එකේ යන්නයි තිබ්බම ඇති.
ආ තව ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි ෆෝන් කනෙක්ෂන් එකකුයි ඕන.
මට මාස කීපයක් ඉන්න ඕන. ඒකයි දැනගන්න ඇහුවෙ.
ආ තව ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි ෆෝන් කනෙක්ෂන් එකකුයි ඕන.
මට මාස කීපයක් ඉන්න ඕන. ඒකයි දැනගන්න ඇහුවෙ.

Last edited:
නෑ බන් පොඩි බිස්නස්වැඩකට.