උබල හිතන්නේ ඔය කිරියේ ඉන්න Creed1 වගේ කාර් ඉම්පෝටර්ස්ල තව ඔය සේල් කාරයො වාහන වලින් අඩුම ලක්ෂ කීයක් විතර ගහනවද ඇතිද?
උදාරණයකට ටොයොට විට්ස් එකක් සුසුකි ස්විට් එකක් ගනින්. උබල හිතන විදියට අඩුම ලක්ෂ කීයක් වගේ ගහනවද ඇතිද?
ලක්ෂ 5? 6ක? 
උදාරණයකට ටොයොට විට්ස් එකක් සුසුකි ස්විට් එකක් ගනින්. උබල හිතන විදියට අඩුම ලක්ෂ කීයක් වගේ ගහනවද ඇතිද?
ලක්ෂ 5? 6ක? 