Car importer or Car sale

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබල හිතන්නේ ඔය කිරියේ ඉන්න Creed1 වගේ කාර් ඉම්පෝටර්ස්ල තව ඔය සේල් කාරයො වාහන වලින් අඩුම ලක්ෂ කීයක් විතර ගහනවද ඇතිද?

    උදාරණයකට ටොයොට විට්ස් එකක් සුසුකි ස්විට් එකක් ගනින්. උබල හිතන විදියට අඩුම ලක්ෂ කීයක් වගේ ගහනවද ඇතිද? :eek: ලක්ෂ 5? 6ක? :angry:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Personal Import karana, document handling anan manan walta 50,000k awge tama ganne.

    Laksha 5k 6k nam ganna ba. mehe genapuwa, tax eka wadi wela dunnoth tama.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Personal Import karana, document handling anan manan walta 50,000k awge tama ganne.

    Laksha 5k 6k nam ganna ba. mehe genapuwa, tax eka wadi wela dunnoth tama.

    රුපියල් පන්ස්දාහට වාහනයක් ඉම්පෝර්ට් කරල දෙයි උබේ බාබ්බ නම්. අනේ නිකන් මෝඩ කතා කියන්න එපා බන්. රු පන්ස්දාහට කවුද බන් හැමිනෙන්නේ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    eka parak mn meka FB eke mehema dakka kathawak. oya Japan wala flood ehema ahu una accident ahu una vehicles gannawalu aduwata Permio ekak ehema Yen 300,000-400,000 athara (LKR 625000) passe yards tiyanawalu me ayagema owage dala hadanawa (Yen 500,000 / Lkr 780,000 ain karamu) eta passe oya fake JAAI wage certificates hadanna thawa Yen 100,000 (125000) tiyamu duties importation 4Mn tiyannako okkoma cost 5.5Mn me aya wikunanne 8Mn vtra.. anik overhead okkoma ain kalath 2Mn vtra tiyenawa oya vdhata per vehicle.

    ohoma nethiwa genuine karana ayath athi 100,000-150,000 wage profit karana
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,479
    113
    Nowhere
    රුපියල් පන්ස්දාහට වාහනයක් ඉම්පෝර්ට් කරල දෙයි උබේ බාබ්බ නම්. අනේ නිකන් මෝඩ කතා කියන්න එපා බන්. රු පන්ස්දාහට කවුද බන් හැමිනෙන්නේ.

    Damn True
     
    අනිවා වෙනව ඇති බන්. ඔය සේල් කාරයෝ නම් අඩුම ලක්ෂ 7 ක්, අටක් වත් ගහනවමයි. පර්සනල් ඉම්පෝටර්ස්ලනම් අඩුම ලක්ෂ 2ක 3ක් වත් නැත්නම් ට්‍රයි කරයි කියලවත් හිතන්න අමාරුයි.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,598
    2,402
    113
    නිධානයක් උඩ
    අනිවා වෙනව ඇති බන්. ඔය සේල් කාරයෝ නම් අඩුම ලක්ෂ 7 ක්, අටක් වත් ගහනවමයි. පර්සනල් ඉම්පෝටර්ස්ලනම් අඩුම ලක්ෂ 2ක 3ක් වත් නැත්නම් ට්‍රයි කරයි කියලවත් හිතන්න අමාරුයි.

    මාසෙකට කාර් එකක් ගෙන්නයි, එකෙන් තමයි උන් ගොඩ යන්නේ.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    රුපියල් පන්ස්දාහට වාහනයක් ඉම්පෝර්ට් කරල දෙයි උබේ බාබ්බ නම්. අනේ නිකන් මෝඩ කතා කියන්න එපා බන්. රු පන්ස්දාහට කවුද බන් හැමිනෙන්නේ.

    Individual ...basic level 1k importer kenek nam macho..atleast JPY50,000-JPY 75,000 set wenawa..wasiya thami..risk 1k free mokada LC okkoma open karanne customer ge nama 1k ta ne..Eate risk,Tax Risk okkoma Customer ta thamai set wenne..

    Maha parimanayen order karanawanam..Shipper gen hoda Commission 1k ganna puluwan..

    Car Sale wala risk 1k Sele buwasta thamai thiyenne..

    Labaya wadiwenna inenam auction grade awul ewa ,Jalthara ewa thamai order karanne nattam Lankane denna baaa ne...kohomahari leasing patalawala denawa
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Apitama oka thamiyen karaganna ba neda bun?

    Okkoma apita karaganna puluwan kisima awulak naaa...patta saralai...kisima Advanced payment 1k awashya naaa..uba LC open karala ubama shipper 1k Bid 1k confirm karala ganna puluwan...mama mage vehicle 3k mama order kala...

    Payment kale LC 1ktai
    Custom 1ktai
    Clearing Buwastai (30,000) witarai
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Apitama oka thamiyen karaganna ba neda bun?

    Danam register wenna oneda koheda importer kenek vidiyata, eth loku seen ekak na.

    Wahana import karana eka loku seen ekak neme, wadagath wenne adala place wala kakko tika aduragena tiyaganna eka. Clearance ekedi, DMT eke wage wada walata.

    Office eke ekek Vitz ekak import kala. 2019 December Onne gewapu ganan tika.

    Import karapu porata 50,000
    Port eke custom porata 20,000
    DMT eke porata 10,000, papers tikai, number plates tika office ekatama genalla dunna.
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    රුපියල් පන්ස්දාහට වාහනයක් ඉම්පෝර්ට් කරල දෙයි උබේ බාබ්බ නම්. අනේ නිකන් මෝඩ කතා කියන්න එපා බන්. රු පන්ස්දාහට කවුද බන් හැමිනෙන්නේ.

    Ubata import karaganna oonenm kiyapan, import karala denna contact set karala denna.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,234
    113
    Sri Lanka
    Okkoma apita karaganna puluwan kisima awulak naaa...patta saralai...kisima Advanced payment 1k awashya naaa..uba LC open karala ubama shipper 1k Bid 1k confirm karala ganna puluwan...mama mage vehicle 3k mama order kala...

    Payment kale LC 1ktai
    Custom 1ktai
    Clearing Buwastai (30,000) witarai

    Danam register wenna oneda koheda importer kenek vidiyata, eth loku seen ekak na. Me thread eka dapu eka patta modayek, utanam bari wei. :P

    Wahana import karana eka loku seen ekak neme, wadagath wenne adala place wala kakko tika aduragena tiyaganna eka. Clearance ekedi, DMT eke wage wada walata.

    Office eke ekek Vitz ekak import kala. 2019 December Onne gewapu ganan tika.

    Import karapu porata 50,000
    Port eke custom porata 20,000
    DMT eke porata 10,000, papers tikai, number plates tika office ekatama genalla dunna.

    Na machan. Man kiyanne apita auction site ekakin bid karanna puluwanda nikanma? Math danna ekakge aiya kenekta kiyala namatama gennuwe. Habai mata hithune u thiyagaththa kiyala laksha 1-2 withara.

    Apitama account ekak open karan bid karanna puluwanda auctions waladi?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔය වාහන කාරයො කරන්නෙ කන්ටේනර් කැරියර් (මර්ස්ක්, සී.එම්.ඒ, එම්.එස්.සී වගේ) කම්පැනි වලින් මාසෙට මේ ගානක් කන්ටේනර් අපි ජපානෙ ඉදන් ලන්කාවට යවනව කියල හොද රේට් එකක් ගන්නව. කන්ටේනර් පෙට්ටි 10ක් යවනකොට,මාසෙකට අපි කියමු එක පෙට්ටියක් ඩොලර් 1000ට දෙනවනම්, 50ක් යවනකොට 800$. තව උන් ඒව රීසෙල් කරනව පොඩි පොඩි කම්පැනි වලට (ඔය පොඩි ෆ්‍රේට් කම්පැනි වලට මර්ස්ක් වගේ ලොකු පොරවල් කෝට් කරන්නෙ නෑ. අඩු තරමෙ ඊමේල් එකකටවත් රිප්ලයි කරන් නෑ, කරත් පට්ට ලොකු ගානක්. ඉටින් උන්ට අර රිසෙලර් කෙනෙක්ගෙන් ගන්න එක ලාබයි. උන් හොද රේට් එකක් දෙනව උන්ගෙ ටාගට් එක කවර් කරගන්න.

    ඔය කිව්වෙ එක පැත්තකින් ගන්න පුලුවන් ලාබයක්, සල්ලි තියෙන්න ඕන සල්ලි හම්බකරන්න කියන්නෙ ඔන්න ඕකයි.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Na machan. Man kiyanne apita auction site ekakin bid karanna puluwanda nikanma? Math danna ekakge aiya kenekta kiyala namatama gennuwe. Habai mata hithune u thiyagaththa kiyala laksha 1-2 withara.

    Apitama account ekak open karan bid karanna puluwanda auctions waladi?

    Ubata directly bid karanna puluwan (login 1k ta pay karanna one mama hithanne,but normal view only login 1k free macho)..but best thing uba auction 1k bid karanna one vehicle 1k lot number 1k Bid amount 1k shipper ta kiyapan buwas bid 1k set karai..win karoth ube address 1ki details tika illagena Perfoma invoice 1k dei...uba 1kth aragena Bank 1k gihilla KC open karapan...LC 1k draft 1k Shipperta email 1k danna shipping start karanna kiyala
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Na machan. Man kiyanne apita auction site ekakin bid karanna puluwanda nikanma? Math danna ekakge aiya kenekta kiyala namatama gennuwe. Habai mata hithune u thiyagaththa kiyala laksha 1-2 withara.

    Apitama account ekak open karan bid karanna puluwanda auctions waladi?

    Shppier will charge
    160,000 JPY for Cars
    190,000 JPY for SUV like CHR,Vezel on top of the Auction Sold Price ,that amount include (Shipping +Insurance +Documents +etc)

    So now you can estimate the cut