ටටියානා_බාගෙට හෙළුවෙන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තනියෙන් ජනාධිපතිවරනෙට ඉල්ලන්න හයියක් නැති එවුන් ආණ්ඩු හදන්නයි කතාව.. JVP එක 2020 තනියෙන් ඉල්ලුවොත් උන්ට 3rd place වත් ගන්න බැහැ.. :lol:

    ඔව් අරුන්ට ඕනේ එකක් කරගන්න කියල ආණ්ඩුවට උඩ බලාගෙන ඉන තිබුන හරි සෝක්. එහෙනං උඹලටත් තිබුන උතුරු කොරියාවේ වගේ ඉන්න මෙලහට

    :DJVP උන්ට කොමන් සෙන්ස් නෑ.උන් ඉන්නේ වෙනම හීන ලෝකෙක.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    යකෝ ..... එළකිරියේ ඉන්නවා 2000 පස්සේ ඉපදුන උන්...උන්ට කියපන් රට බයිලා...විප්ලවයකින් ඉල්ලීම් දිනන්න පුකේ අමාරුව තිබ්බේ කාටද දන්නේ නෑ....උඹ 72 ගැන දන්නවද ?

    මිනිමැරුම් 1 2 විතරයි JVP බලු වැඩ කීයක් කියල තියනවාද. අධ්‍යාපන ක්‍රමේ බලු උනේ ඔය බලු පැටව් ටික හින්දා තමයි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    unp un upan gei modayo kiyana ekata meka hodama shakshiya...........

    muhude penanna mal mal cheethtayakui, lama sariyakui adinna kiyala un kiyanne...... nodakin sirikothe goo budina napunsakaya.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    uba kiyana de athhthak thiyenawa.eth godak unta eka therum ganna baha.oya kella sinhalen deyak ahuwoth english walin uththara dena posh baduwak.eth apita ona kena nemei ne u marry karanna ona.ekama de uge familly eke aya thamath politics wala inna eka.e mona unath GOTA ta thama me paara chande denne.mahindage lamainta pissu kelinna hamba wenne naha dan nam.minissu balan inne.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    Lokka Koheda hitiye?
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    ජෙප්පොත් ඉතින් උන්ගෙ අර කැරැල්ල කරපු කාලෙ රටේ හිටපු මිනිස්සුන්ව බල්ලො වගේ පාරේ මරල දාපු එක තමයි කලේ.. ජෙප්පොන්ට
    ට්‍රාන්ස්ෆෝමර්ස් , CTB bus පේන්න බැහැනෙ.. ආණ්ඩුවට සම්බන්දයි කියල ප්‍රේමකීර්ති වගේ රටට වටින කී දෙනෙක් නම් මැරුවද.. :lol:

    ඒ කාලෙ මිනිස්සුන්ව මරපු JVP සෙට් එකට අද පක්ශ නායක කම දීල , පක්ශෙ ලොකු post සේරම දීල පාර්ලිමේන්තුත් යවනව..ඒ දවස් වල ජෙප්පොන්ගෙ අතින් මැරුන අහිංසක මිනිස්සු උඩ ඉදල බලාගෙන ඉන්නකොට උන්ට ඇති වෙන හෑගීම කොහොම ඇතිද..

    ජේවීපි එක කෙලින්ම සපෝට් කරේ චන්ද්‍රිකාට,මහින්දට සහ ෆොන්සේකට විතරයි.සිරිසේනට හෝ රනිල්ට කෙලින්ම සපෝට් කරලා නෑ.අනිත් එක ජේවිපි එක මර්දනය කරන්න මූලිකම උන ප්‍රේමදාස ,රන්ජන් විජේරත්න,උඩුගම්පොල,අල්ගම වගේ අය ජෙප්පොත් එක්කම මලා.අනිත් එක 1989 ඉන්න ජේවීපි එක නෙවෙයි දැන් ඉන්නේ.දැන් ඉන්න ජේවීපි 1989 බොහොම පහලම මට්ටමේ අය.රනිල් මිනීමැරුම් වලට සම්බන්දයි කියල කට කතා මිසක් සාධක නෑ.හුගක්ම චෝදනා ආවේ ප්‍රේමදාස,විජේරත්න,මල්ලිමාරච්චි,ධර්මදාස,ප්‍රේමචන්ද්‍ර වගේ අයට.රනිල්ට ඒ කාලේ එහෙම චෝදනා තිබ්බේ නෑ
     
    Pesimist

    Banned
    Apr 18, 2019
    20
    1

    රනිල් බටලන්දෙදි කොල්ලො රේප් කරාලු ඒකාලෙ:yes:
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    රනිල් බටලන්දෙදි කොල්ලො රේප් කරාලු ඒකාලෙ:yes:

    රනිල්ට සිරිසේනට ජේවීපි එක කෙලින් සපෝට් කරලා නෑ.හැම තිස්සෙම රනිල්ගේ ආන්ඩුවට එරෙහිව විශ්වාස බංග වල වෝට් කරා.නමුත් සිරිසේන මරා බරපතල ව්‍යවස්තා විෂමචාරයක් කරපු වෙලාවේ ඒකට එරෙහි උනා.ඒ ප්‍රජාතන්ත්‍රවාදය ‍රැක ගන්න.පාර්ලිමේන්තුවෙන් පිටත අගමැති කෙනෙක් පත් වෙන්න බෑ.පත් කරගන්න ඕන පාර්ලිමන්ට් එක.ඒක ඕන එකෙක්ට පේන දෙයක්.නමුත් රනිල්ට අගමැති වෙන්න චන්දය දුන්නේ නෑ.නමුත් 1971 මිනීමරු වඩ අමතක කරලා චන්ද්‍රිකාට,මහින්දට කෙලින්ම සහයෝගය දුන්නා.2008 විශ්වාස බංගය ගෙනාපු වෙලාවේ ජේවීපි එක මහින්දට එරෙහිව වෝට් කරේ නෑ.ඒක තමයි ජේවීපී විනාශයේ ආරම්භය.ජේවිපි කියන්නේ මහින්ද නිසා පක්ෂය විනාස කර ගත්ත පිරිසක් මිසක් රනිල් නිසා උන්ගේ පක්ෂයට හානියක් උනේ නෑ.රනිල් ජේවිපි එක දෙකට කැඩුවේ නෑ.උන්ගේ මංත්‍රීලා බිලි බා ගත්තේ නෑ.ඒක නිසා මහින්ද කියන චරිතය ජෙප්පො අදුරගෙන තියෙන නිසා රනිල්ට වඩා මහින්ද ගැන විරෝදයක් ජුගුප්සජනක බවක් ජේවීපි එක තුල ඇති.
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    දැන් මොනාද අපිට කරන්න කියන්නේ..JVP බලේ ඉල්ලන්නෙ මරාව හිරේ දාන්නද?ජනාධිපති කෙනෙක් හිරේ දාන්න ලංකාවෙ නීතියෙන් බැහැ කියල උන්ට කියල දීපං.:lol:අනික නාකියෙක්ව හිරේ දාල අැති වැඩේ මොකක්ද:lol:.

    ජේවීපී ආන්ඩුව මරාව හිරේ දන්නේ නෑ.ජේවිපී ආන්ඩුව මරාව එල්ලනවා ගසා කාපු සල්ලි ආපහු දුන්නේ නැත්නම්:lol:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ජේවීපි එක කෙලින්ම සපෝට් කරේ චන්ද්‍රිකාට,මහින්දට සහ ෆොන්සේකට විතරයි.සිරිසේනට හෝ රනිල්ට කෙලින්ම සපෝට් කරලා නෑ.අනිත් එක ජේවිපි එක මර්දනය කරන්න මූලිකම උන ප්‍රේමදාස ,රන්ජන් විජේරත්න,උඩුගම්පොල,අල්ගම වගේ අය ජෙප්පොත් එක්කම මලා.අනිත් එක 1989 ඉන්න ජේවීපි එක නෙවෙයි දැන් ඉන්නේ.දැන් ඉන්න ජේවීපි 1989 බොහොම පහලම මට්ටමේ අය.රනිල් මිනීමැරුම් වලට සම්බන්දයි කියල කට කතා මිසක් සාධක නෑ.හුගක්ම චෝදනා ආවේ ප්‍රේමදාස,විජේරත්න,මල්ලිමාරච්චි,ධර්මදාස,ප්‍රේමචන්ද්‍ර වගේ අයට.රනිල්ට ඒ කාලේ එහෙම චෝදනා තිබ්බේ නෑ

    89 දී JVP එකට එහෙම උන එක පුදුම වෙන්න දෙයක් නෑ බන්. මොකද උන්ව lead කරේ ලංකා ඉතිහාසයේ හිටපු සුපිරිම මෝඩයා.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මරාගේ පුතාගේ බිරිද ටටියානා ලංකාවේ සංස්කෘතියට හානි වන අයුරින් හැසිරිම ඔබ අනුමත කරනවාද.ඊයෙ නුවර බීච් එක අසලදි ටටියානා විලි නොවැසෙන සේ කලිසමක් බොත්තම් ඇරන් සිටිමේන් කුමක් විදහ පෙන්වයිද?මහලොකු සිංහලයෙක් බව පෙන්වීමට මරා පළදින මරාගේ කුරහන් සාටකය චිචී නොපලදින්නේ ඔහු කලවම් සිංහලයෙක් නිසාද??:confused:

    tFiuLJb.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    ජේවීපී ආන්ඩුව මරාව හිරේ දන්නේ නෑ.ජේවිපී ආන්ඩුව මරාව එල්ලනවා ගසා කාපු සල්ලි ආපහු දුන්නේ නැත්නම්:lol:

    ඵ් කාලෙ මරා විතරක් නෙමෙයි අනුර,ලාල්,ටිල්වින් අැතුළු UNP ඵකට ලව් JVP කාරයෝ ඔක්කොම මැරිල ඉඳියි..:lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජේවීපී ආන්ඩුව මරාව හිරේ දන්නේ නෑ.ජේවිපී ආන්ඩුව මරාව එල්ලනවා ගසා කාපු සල්ලි ආපහු දුන්නේ නැත්නම්:lol:

    JVP ආණ්ඩුව කවදද එන්නෙ කියල මුලින්ම කියල ඉදපන්කො.. :lol:

    2020 එනවද, 2025 , එහෙම නැත්නම් 2030 එයිද.. මුලින්ම තනියම ජනාධිපතිවරනයක් ඉල්ලන්න ඕනි.. ඊට පස්සෙ පුලුවන් ආණ්ඩු හදන එක ගැන කතා කරන්න.. කවුද දන්නෙ 2020 ජනාධිපතිවරනෙට ජෙප්පො ටික මහින්ද එක්කම සෙට් වෙයිද කියල.. :lol:

    තනියම ජනාධිපතිවරනෙට ඉල්ලන්න බැහැ, හැබැයි කතාව ආණ්ඩු හැදුවට පස්සෙ කරන දේවල් ගැන.. :lol: