තනියෙන් ජනාධිපතිවරනෙට ඉල්ලන්න හයියක් නැති එවුන් ආණ්ඩු හදන්නයි කතාව.. JVP එක 2020 තනියෙන් ඉල්ලුවොත් උන්ට 3rd place වත් ගන්න බැහැ..![]()
ඔව් අරුන්ට ඕනේ එකක් කරගන්න කියල ආණ්ඩුවට උඩ බලාගෙන ඉන තිබුන හරි සෝක්. එහෙනං උඹලටත් තිබුන උතුරු කොරියාවේ වගේ ඉන්න මෙලහට
JVP උන්ට කොමන් සෙන්ස් නෑ.උන් ඉන්නේ වෙනම හීන ලෝකෙක.




