අද බස් එකේ යද්දි පවුල් 2ක පොඩි උන් 5 දෙනෙක් හිටිය අම්මල තාත්තල එක්ක. ටික වෙලාවකින් එකෙක් අඩනව අනිත් 4 දෙනා කෑගහනව. ඔලුවට පුදුම වදයක් ඔලුවත් කැරකෙනව වගේ, anxiety ගතියක් දැනුනා. මට මගදි බස් එකෙන් මගදි බැහැල යන්නනත් හිතුනා
උබල කොහොමද කසාද බැදල මේම උන් එක්ක ඉන්නෙ
උබල කොහොමද කසාද බැදල මේම උන් එක්ක ඉන්නෙ


කිව්වට අහන්නෑනෙ 





