ලේ ඕනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    51251514_2119050278152611_3271394418048892928_n.jpg
    දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ නිසා පවතින රුධිර සංචිතයෙහි අඩුවීමක් සිදුවන බැවින්, මෙම අසීරු අවස්තාවේ දී ඔබට රුධිරය පරිත්‍යාග කල හැකිනම් නාරහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.

    මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට පැමිනිය හැකි නම් අප එය ඉතා අගය කොට සලකන්නෙමු .

    நாட்டின் பல்வேறு பாகங்களில் நிகழ்ந்திருக்கும் அனர்த்த சம்பவங்கள் பற்றி அறிந்திருப்பீர்கள். அரசாங்க வைத்தியசாலைகளில் குருதித் தட்டுப்பாடு, குறிப்பாகக் குருதிச் சிறு தட்டுக்களுக்கான தட்டுப்பாடு நிலவுகிறது. குருதிக் கொடையாளிகள் தமக்கருகில் உள்ள அரச வைத்தியசாலைகளுக்குச் சென்று, ( சிலாபம், நீர்கொழும்பு, மற்றும் மட்டக்களப்பு) இரத்ததானம் செய்யுமாறு அன்புடன் கேட்டுக்கொள்ளப்படுகின்றீர்கள்.

    As you know there have been a few tragic incidents reported in Sri Lanka, it would be a great service if you could visit your local hospital blood banks and donate blood since there is a shortage especially for platelets. (Specially to the govt hospitals- Chilaw, Negombo and Batticaloa) Please share this news among your friends.

    මෙම උත්සව සමයේ , රුධිර පරිත්‍යාග කඳවුරු අඩු වීම නිසා නෙගටිව් රුධිර ඝන සංචිතය පහළ බැස තිබේ.

    ඔබ නෙගටිව් රුධිර ඝණ සහිත අයෙකු නම් (A-, B -, AB- , O- ) රුධිරය පරිත්‍යාග කිරීමට කැමැති නම් ඔබේ දුරකථන අංකය සහ නම අපට (ජාතික රුධිර පාරවිලයන සේවයට) inbox කරන්න.

    නැතහොත්, 112369931- 4 යන අංකය අමතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හා සම්බන්ධවී වැඩි විස්තර අසාගන්න.

    නෙගටිව් රුධිරය හිඟ මේ කාලයේ ඔබේ දායකත්වයෙන් ජීවිත බොහෝ ගණනක් සුරැකිය හැකි වේ.

    (කරුනාකර ඔබගේ දුරකථන අංක සහ පෞද්ගලික තොරතුරු inbox මගින් පමනක් අප වෙත යොමු කරන්න . ඒ ඔබගේ පෞද්ගලිකත්වය සුරැකීම පිනිසයි .)
    18 April at 12:10 ·

    https://www.facebook.com/nbts.srilanka/

    දහවල් 12 වනවිට :love::love:

    57426272_651373828636175_2968458812610052096_n.jpg

    දැන් ලේ ඇතිලු...
    දැන් ලේ ඇතිලු...
    දැන් ලේ ඇතිලු...
    දැන් ලේ ඇතිලු...
    දැන් ලේ ඇතිලු...
    දැන් ලේ ඇතිලු...
     
    Last edited:
    • Like
    Reactions: GayanX

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,608
    7,941
    113
    Kotahena
    Derana press conference එකේ කියනව ජාතික රෝහලේ මාධ්‍ය සාකච්ඡාවෙන් ලේ අවශ්‍ය නොවන බව හා කිසිම අඩුපාඩුවක් දැනට නොමැති බව. අනවශ්‍ය පුද්ගලයින් රෝහලට එවන්න එපා කියල ඉල්ලීමක් කරනව.

    op meka balapan
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලේ දන් දීම සඳහා මීගමුව රෝහලට එන්න එපා,,,,,...
    මීගමුව කොච්චිකඩේ පන්සලට එන්න...
    source fb
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    a>
    51251514_2119050278152611_3271394418048892928_n.jpg
    දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ නිසා පවතින රුධිර සංචිතයෙහි අඩුවීමක් සිදුවන බැවින්, මෙම අසීරු අවස්තාවේ දී ඔබට රුධිරය පරිත්‍යාග කල හැකිනම් නාරහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.

    මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට පැමිනිය හැකි නම් අප එය ඉතා අගය කොට සලකන්නෙමු .

    நாட்டின் பல்வேறு பாகங்களில் நிகழ்ந்திருக்கும் அனர்த்த சம்பவங்கள் பற்றி அறிந்திருப்பீர்கள். அரசாங்க வைத்தியசாலைகளில் குருதித் தட்டுப்பாடு, குறிப்பாகக் குருதிச் சிறு தட்டுக்களுக்கான தட்டுப்பாடு நிலவுகிறது. குருதிக் கொடையாளிகள் தமக்கருகில் உள்ள அரச வைத்தியசாலைகளுக்குச் சென்று, ( சிலாபம், நீர்கொழும்பு, மற்றும் மட்டக்களப்பு) இரத்ததானம் செய்யுமாறு அன்புடன் கேட்டுக்கொள்ளப்படுகின்றீர்கள்.

    As you know there have been a few tragic incidents reported in Sri Lanka, it would be a great service if you could visit your local hospital blood banks and donate blood since there is a shortage especially for platelets. (Specially to the govt hospitals- Chilaw, Negombo and Batticaloa) Please share this news among your friends.

    දහවල් 12 වනවිට :love::love:

    57426272_651373828636175_2968458812610052096_n.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    source-Blood Donation-Srilanka 17mins ago 1 PM
    ලේ දන් දීමට හැකි අයෙකු සිටී නම්, අපගේ ප්‍රධාන ශාකාව නාරාහෙන්පිට හෝ ඔබට ලගම ඇති රජයේ රෝහලේ ඇති ලේ බැංකුව වෙත පිවිසෙන්න. ඔබගේ සහය අගය කොට සලකන්නෙමු.
    57415232_587404648329803_2214687310518157312_n.jpg

    HTML:
    http://www.nbts.health.gov.lk/index.php/about/cluster-system?fbclid=IwAR1iK7Z_aYZ8DadwQTGpaQaIOgM8yN_J5M--wni1x7DydPGmHP_gFGAfhIk