කරුණාකර මේ මොහොතේ,
1. මේ සිදුවීම් පිළිබඳව ඔබේ පාට කණ්ණාඩි දේශපාලනික විග්‍රහයන්
2. වෛරී ප්‍රකාශ
3. නොදන්නා හෝ තහවුරු නොකරන ලද දේ වපුරන්නට තරම් පහතට නොවැටී සිටින්න.....!
ස්තූතියි
කරුණාකර බුද්ධි තොරතුරක් ලෙස ප්‍රචාරය කරමින් සිටින ලිපිය ප්‍රචාරය
කරන්න එපා.....එය මේ මොහොතේ යම් ජන වර්ගයක් ඉලක්ක කර ගනිමින්
පවතින බැවින්, එය ප්‍රහාර සැළසුම් වලම කොටසක් වන්නට ඉඩ
තිබේ.....ප්‍රහාර එල්ල වී මෙතරම් කෙටි වේලාවකින් මෙබඳු ලිපියක් සංසරණය
වන්නේ කෙසේදැයි විමසිල්ලෙන් සිතා බලන්න....!......ඔබ වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න.....!

, Facebook is blocked from dialog connection , WhatsApp no idea 