Post only Officially Confirmed News

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    කරුණාකර මේ මොහොතේ,
    1. මේ සිදුවීම් පිළිබඳව ඔබේ පාට කණ්ණාඩි දේශපාලනික විග්‍රහයන්
    2. වෛරී ප්‍රකාශ
    3. නොදන්නා හෝ තහවුරු නොකරන ලද දේ වපුරන්නට තරම් පහතට නොවැටී සිටින්න.....!
    ස්තූතියි






    කරුණාකර බුද්ධි තොරතුරක් ලෙස ප්‍රචාරය කරමින් සිටින ලිපිය ප්‍රචාරය
    කරන්න එපා.....එය මේ මොහොතේ යම් ජන වර්ගයක් ඉලක්ක කර ගනිමින්
    පවතින බැවින්, එය ප්‍රහාර සැළසුම් වලම කොටසක් වන්නට ඉඩ
    තිබේ.....ප්‍රහාර එල්ල වී මෙතරම් කෙටි වේලාවකින් මෙබඳු ලිපියක් සංසරණය
    වන්නේ කෙසේදැයි විමසිල්ලෙන් සිතා බලන්න....!......ඔබ වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න.....!
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,133
    2
    10,767
    113
    Home Sweet Home
    Post Only Government Confirmed News.

    Agreed :yes: , Facebook is blocked from dialog connection , WhatsApp no idea

    Do not let Elakiri blocked in the future
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Janadipathige Aluth Fake acounts tikath wadeta bahala hitiye jaathiwade aussa aussa ude waruwe. ;)
    Admin & Mods la e thread tika ain karapu nisa hodai, dan ewain danne wena thread. Hoda babala wela eyala/eya (aka Senal).
    :P:P

    :yes:

    Admin - temperoraly stop create to make new accounts

    :yes::yes::yes:

    fake account hadan post dana eka nawattanna attatama admin ta ona nam eka karai..
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    GT ලොක්ක, මම කීප පාරකුත් PM දාල කිව්ව මේකෙ රෙජිස්ටර් වෙනකොට ෆෝන් නම්බර් වෙරිෆිකේශන් එකක් දාන්න කියල.

    පුලුවන්නම් ඉස්සරහදිවත් ඒක හිතල බලන්න, මේවගෙ වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් ෆේක් ගොඩක් හදාගෙන තමන්ගෙ දේශපාලන, ජාතිවාදී බොරු පතුරෝල පුද්ගලික වාසි ගන්න උත්සහ කරනව. මේවයින් වෙන්නෙ එලකිරිය බෑන් කරලදාන
    එක ගවමන්ට් එකෙන්. මතකනෙ නුවර සිද්දියෙදි එහෙම කෙනෙක් ජනාධිපති කියන අකව්න්ට් එකෙන් මේක කරපු විනාසෙ, තාම ඒ කෙනත් මේකෙ වෙන නම් වලිං ඒ වැඩේම කරනව. උදේ ඩිලීට් කරපු ත්‍රෙඩ් එහෙම දැක්කනම් පේනව.

    ඒකනිසා ප්ලීස් ලොක්ක පොඩ්ඩක් හිතල බලන්න නැත්නම් වෙන්නෙ කොහෙවත් නැති එකෙක් දෙන්නෙක් හින්ද කිරියම නැතිවෙන එක.