මේ ඇටැක් එක මොකා කලා උනත් උන්ට ඕනෙ වෙලා තියනවා ජාත්්‍යන්තර අවාධානය ගන්න.
ඒකයි චර්ච් වලටයි හොටෙල් වලටයි ගැහුවෙ.
මොකද පන්සලකට ගැහුවට ඔහොම අවදානයක් ජාත්්‍යන්තරයෙන් ලැබෙන්නෙ නෑ
Aniva.well planned.

මේ ඇටැක් එක මොකා කලා උනත් උන්ට ඕනෙ වෙලා තියනවා ජාත්්‍යන්තර අවාධානය ගන්න.
ඒකයි චර්ච් වලටයි හොටෙල් වලටයි ගැහුවෙ.
මොකද පන්සලකට ගැහුවට ඔහොම අවදානයක් ජාත්්‍යන්තරයෙන් ලැබෙන්නෙ නෑ

7k arrest karala Dan derana kiwwa, ekek athulata damma Jeep eke podi ekek 19 20yr wage penuwama uge thaththa kiyala sudu diga rawulak think ekekuth damma athulata. dematagoda. derana source

Ado ara podi daruwo marila inna hati dakkama konaka hitan kapan yanna hithenawa
හැමෝගෙම එක සමානකමක් තියනව.. හැමෝම Religion of peace
ආගමේ කට්ටිය වගේ.. .. (මේකත් remove කරයිද දන්නෙ නෑ)
උන්ගෙ security එක ගැන නෙවෙයි කිවුවෙ මචන්.. ඒ මුලු Area එකම ලංකාවෙ අනික් area වලට වඩා guard කරනවනෙ.. ඒ හරියෙ attck එකක් කරනවනම් උන්ට ලංකාවෙ වෙන ඕනිම තැනකට ගහන්න පුලුවන්..
වැරදුනා උනත් ශෝකය ප්රකාශ කලානෙ බන්

උදව් කොරන්නම් කියලත් කියල තියෙන්නෙ. ඔව් ඉතින් උන්ම හදපු ත්රස්තවාදියොනෙ![]()

Business karayone ban. Millions walin thamai katha karanne
Weradunath million kiyala type karanna ganja gahala wage inna one.nuke ekak kiyala hithuwada danne

Hoda ganak deyi neda.![]()
Hoda ganak deyi neda.![]()

Hutto mawath aussie walata ganin![]()
Lankans are different breed...pretty hard to work together for one cause, always pointing fingers to one another and try to get the credit.but once they are, they have the mental and physical capabilities like no other nation. if you check our history you can find may examples...this is why all other nations kept us in this manner.. always fight for some bulshit issue not knowing the true power of them.Why is that
Lankans are different breed...pretty hard to work together for one cause, always pointing fingers to one another and try to get the credit.but once they are, they have the mental and physical capabilities like no other nation. if you check our history you can find may examples...this is why all other nations kept us in this manner.. always fight for some bulshit issue not knowing the true power of them.
