ඇත්තත් දානවා ඉතින් ටිකක් සහජීවනේටත් බරයි ඉතින් .. නේහ්![]()
me wenakal ow...
හෙනයා;24406206 said:news 1st eketh me dan damma.. breaking news walatath kiwwa![]()
ty
ඇත්තත් දානවා ඉතින් ටිකක් සහජීවනේටත් බරයි ඉතින් .. නේහ්![]()
me wenakal ow...
හෙනයා;24406206 said:news 1st eketh me dan damma.. breaking news walatath kiwwa![]()
BBC ?
ඌ ඇත්තද දාන්නෙ
Reliable Guy. Unbiased as far as I know and a M
Ponila monawa karannada Sira mamane Arakshaka saha police amathi.....![]()
අද රෑ එලි වෙනකංම බෝම්බ හම්බවෙයි වගේ![]()
![]()


පයිප්ප බටයකින් සකසන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපකරණයක් කටුනායක ගුවන්තොටුපල මාර්ගයේදී සොයාගෙන ගුවන් හමුදාව විසින් නිශ්ක්‍රීය කරයි - ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක
හෙනයා;24406235 said:ගොඩක් තැන් වලට ගේම දෙන්න ප්ලෑන් කරන් ඉදල තියෙන්නෙ...
රාජගිරියෙ ගල් පල්ලියෙ මොකක්හරි සීන් එක්ක් ගිහින් තියෙනවා.. හැබැයි credible නෑ ඒ නිවුස් එක..![]()

ජනාධිපති ඕවර්සීස් ඉන්නෙ
ආරක්ශක අමාට්්‍යාන්ශයෙ වැඩ බලන්නෙ කවුද දැන්
Ruwan Wijewardana balanawa athi.
ඉතින් ඕක හැමදාම ඩිම් කලාම එක වගේ තමා පේන්නෙ බන්. නැතුව උන්ට ඩිම් කලාට දම් පාටයි අපිට ඩිම් කලාම රටු පාරයි වෙන්නෙ නෑ![]()

හදිසි නීතිය දැම්ම නං ඉවරයිනෙ

හෙනයා;24406261 said:ඒකෙයි police curfew එකෙයි වෙනස මොකක්ද?![]()


හදිසි නීතිය දැම්මාම හමුදාවට තව වැඩිපුර බල තල හම්බවෙනවලු
අනතුරුදායකයි වගේ දැනෙනවනං පොලිස් අත්අඩංගුවට ගන්නෙම නැතුව වෙඩි තියල දාන්න පුලුවන්ලු![]()

හදිසි නීතිය දැම්ම නං ඉවරයිනෙ

ත්‍රස්ත මර්ධන පනත බලරහිත කලා නේද ඕකත් එක්කම?![]()

