Post only Officially Confirmed News

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Ponila monawa karannada Sira mamane Arakshaka saha police amathi.....:lol::lol::lol:

    ජනාධිපති ඕවර්සීස් ඉන්නෙ
    ආරක්ශක අමාට්්‍යාන්ශයෙ වැඩ බලන්නෙ කවුද දැන්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    අද රෑ එලි වෙනකංම බෝම්බ හම්බවෙයි වගේ :dull: :sorry:

    ගොඩක් තැන් වලට ගේම දෙන්න ප්ලෑන් කරන් ඉදල තියෙන්නෙ...
    රාජගිරියෙ ගල් පල්ලියෙ මොකක්හරි සීන් එක්ක් ගිහින් තියෙනවා.. හැබැයි credible නෑ ඒ නිවුස් එක.. :nerd::nerd:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,494
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පයිප්ප බටයකින් සකසන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපකරණයක් කටුනායක ගුවන්තොටුපල මාර්ගයේදී සොයාගෙන ගුවන් හමුදාව විසින් නිශ්ක්‍රීය කරයි - ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

    සුද්දො එයාපෝට් යන බස් එකකට වගේ මොනාහරි කරන්ඩ විය හැකියි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;24406235 said:
    ගොඩක් තැන් වලට ගේම දෙන්න ප්ලෑන් කරන් ඉදල තියෙන්නෙ...
    රාජගිරියෙ ගල් පල්ලියෙ මොකක්හරි සීන් එක්ක් ගිහින් තියෙනවා.. හැබැයි credible නෑ ඒ නිවුස් එක.. :nerd::nerd:

    :shocked:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ජනාධිපති ඕවර්සීස් ඉන්නෙ
    ආරක්ශක අමාට්්‍යාන්ශයෙ වැඩ බලන්නෙ කවුද දැන්

    Ruwan Wijewardana balanawa athi.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතින් ඕක හැමදාම ඩිම් කලාම එක වගේ තමා පේන්නෙ බන්. නැතුව උන්ට ඩිම් කලාට දම් පාටයි අපිට ඩිම් කලාම රටු පාරයි වෙන්නෙ නෑ :no:

    එතකොට 2018දි ෆොටෝ එකේ හිටපු හතර දෙනා අදත් ඒ තැන්වලට ඒ විදිහටම ඇවිල්ලා ඒ විදිහටම ඉන්න ඇති නේද මේ ෆොටෝ එකටත්?. :lol:

    ෆොටෝ දෙකම compare කරලා බලපන්.


    D4sYpEPXsAAbfEq.jpg


    DoWLC2aWsAADVSW.jpg


    Twitter Post: https://twitter.com/TorontosMayor/status/1046395459974107136
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;24406261 said:
    ඒකෙයි police curfew එකෙයි වෙනස මොකක්ද? :nerd:

    හදිසි නීතිය දැම්මාම හමුදාවට තව වැඩිපුර බල තල හම්බවෙනවලු :yes:
    අනතුරුදායකයි වගේ දැනෙනවනං පොලිස් අත්අඩංගුවට ගන්නෙම නැතුව වෙඩි තියල දාන්න පුලුවන්ලු :love:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    හදිසි නීතිය දැම්මාම හමුදාවට තව වැඩිපුර බල තල හම්බවෙනවලු :yes:
    අනතුරුදායකයි වගේ දැනෙනවනං පොලිස් අත්අඩංගුවට ගන්නෙම නැතුව වෙඩි තියල දාන්න පුලුවන්ලු :love:

    ;);)
    11.gif