Photography කරන camera ගැන දන්න අයගෙන් help එකක් ඕන.
මට ගන්න හොඳ cameraවක් කියපල්ල. මම බැලුවේ compact (bridge) type එකක් ගන්න. තව quality optical zooming තියෙන්න ඕන. view finder එකත් තියෙන්න ඕන.
Canon තමා කැමති brand එක
budget එක 75ක් වගේ.

Last edited:

එකයි ඇහුවේ 