Camera Help !

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Photography කරන camera ගැන දන්න අයගෙන් help එකක් ඕන.

    මට ගන්න හොඳ cameraවක් කියපල්ල. මම බැලුවේ compact (bridge) type එකක් ගන්න. තව quality optical zooming තියෙන්න ඕන. view finder එකත් තියෙන්න ඕන.:yes:
    Canon තමා කැමති brand එක:cool:

    budget එක 75ක් වගේ.
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    budget ekath dapan
    :yes:
    11.gif
     
    • Like
    Reactions: ^Buddhika^

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Photography කරන camera ගැන දන්න අයගෙන් help එකක් ඕන.

    මට ගන්න හොඳ cameraවක් කියපල්ල. මම බැලුවේ compact (bridge) type එකක් ගන්න. තව quality optical zooming තියෙන්න ඕන. view finder එකත් තියෙන්න ඕන.:yes:
    Canon තමා කැමති brand එක:cool:

    budget එක 75ක් වගේ.

    cannom sx60 wage balanna . neththam nikon p900
     
    • Like
    Reactions: <DNA

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    yakoo point & shoot nemei one kivwa neda???:angry::angry::angry:[/QUOTE

    මම හරියටම දන්නේ නැ බං :dull: එකයි ඇහුවේ :(

    lens eka change karanna puluwan ewada naththam fixed lens ekakda baluwe kiyala ahuwe... any way since you dont have any knowledge about the photography go for a point & shoot one... i mean fixed lens.... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Photography කරන camera ගැන දන්න අයගෙන් help එකක් ඕන.

    මට ගන්න හොඳ cameraවක් කියපල්ල. මම බැලුවේ compact (bridge) type එකක් ගන්න. තව quality optical zooming තියෙන්න ඕන. view finder එකත් තියෙන්න ඕන.:yes:
    Canon තමා කැමති brand එක:cool:

    budget එක 75ක් වගේ.
    නිකොන් P900 එකත් පොඩ්ඩක් බලන්න.
     
    • Like
    Reactions: <DNA