Post only Officially Confirmed News

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,180
    702
    113
    Earth
    අද(22) රාත්‍රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා නැවත වතාවක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිවේදනය කළේය.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උදව් අවශ්‍යයි
    මීගමුව කොල්ලොන්ට විශේෂයෙන්
    මළ ගෙවල් 120ක් විතර තියෙනවා.පුලුවන් අය සීනි , බිස්කට් , කෝපි , වතුර බෝතල් , තේ කොල , දවල්ට හරි රෑට හරි කෑම.මළ ගෙවල් වලට ඕන දේවල් මෙච්චරයි දැනට.ගෙවල් වලට ඕන දේවල් පසුව දැනුවත් කරන්නම්.පුලුවන් විදියට උදව් වෙන්න කතා කරන්න මීගමුවට ඇවිත්
    077 4092529
    Dushan Chinthaka Rodrigo
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    උදව් අවශ්‍යයි
    මීගමුව කොල්ලොන්ට විශේෂයෙන්
    මළ ගෙවල් 120ක් විතර තියෙනවා.පුලුවන් අය සීනි , බිස්කට් , කෝපි , වතුර බෝතල් , තේ කොල , දවල්ට හරි රෑට හරි කෑම.මළ ගෙවල් වලට ඕන දේවල් මෙච්චරයි දැනට.ගෙවල් වලට ඕන දේවල් පසුව දැනුවත් කරන්නම්.පුලුවන් විදියට උදව් වෙන්න කතා කරන්න මීගමුවට ඇවිත්
    077 4092529
    Dushan Chinthaka Rodrigo

    Anna wad karanwa nam
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    අද රෑ සිට නැවතත් ඇඳිරි නීතිය

    අද(22) රාත්‍රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා නැවත වතාවක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිවේදනය කළේය.

    Ada Derana - 2019 - 04 - 22