waha dapu seen aka attha macho,man dan negambo wela yaluwek gate news aka,police announce karanawa kiwa


waha dapu seen aka attha macho,man dan negambo wela yaluwek gate news aka,police announce karanawa kiwa


Internet Slow karala neda web page ekak hariyata load wenneth na. SLT ekanm wada karanneth na![]()
latyest news mokakada??
Don't go outside, specially you.![]()

70 page eke idala 71 page ekak click karama 70 page ekata awe.![]()



බලගතු අදිසි හස්තයන් ක්‍රියාත්මක වෙනවා බෝ..70 page eke idala 71 page ekak click karama 70 page ekata awe.![]()
Pissu da yako...me welawe inne one ape un Ekka..family Eka ekka lankawe.nathuwa me magula asse neme
ube famly eka lankaweda?Ausi genna ganin
උදව් අවශ්‍යයි
මීගමුව කොල්ලොන්ට විශේෂයෙන්
මළ ගෙවල් 120ක් විතර තියෙනවා.පුලුවන් අය සීනි , බිස්කට් , කෝපි , වතුර බෝතල් , තේ කොල , දවල්ට හරි රෑට හරි කෑම.මළ ගෙවල් වලට ඕන දේවල් මෙච්චරයි දැනට.ගෙවල් වලට ඕන දේවල් පසුව දැනුවත් කරන්නම්.පුලුවන් විදියට උදව් වෙන්න කතා කරන්න මීගමුවට ඇවිත්
077 4092529
Dushan Chinthaka Rodrigo