SLT Fibre - Free Offer ((( Galle )))

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ft.jpg

    අපේ area එකට ඔන්න Fibre දෙනවා කියලා SLT එකෙන් ඇවිත් කිව්වා, application form එකකුත් දිලා ගියා.

    අපේ ගෙදර තියෙන්නෙ මේ connection ටික.

    • Land line
    • SLT Broadband -Web family plus (Rs: 1490 )
    • SLT Peo tv - Peo Silver (Rs: 799 )

      ...................................................................................

      එයාල කිව්වා
      Fibre ගන්නව නම් , Peo TV බිල් එකට Rs 200ක් Add වෙනවා කියලා.(අලුත් channel ටිකකුත් add වෙන කතාවක් කිව්වා.)
      වෙන කිසිම මුදලක් අය කරන්නෙ නෑ කිව්වා. Full connection එක free දෙනවා කිව්වා.

      මචන්ලා මට පොඩ් ප්‍රශ්න ටිකක් තියෙනවා මේ සම්බන්ධව.

      1. මේකේ තිබෙන වාසි මොනවද?
      2. මේකේ තිබෙන අවාසි / අඩු පාඩු මොනවද?
      3. අලුතෙන් add වෙන channel මොනවද?
      4. නැතිවෙන channel මොනවද? Ten Cricket නැති වෙනවද?

        මේ ගැන දන්න අය උත්තර දෙන්න, නොදන්න අය bump කරන්න.

        ගාල්ලේ ඉන්න අයට Free Fibre line ගන්න ඕන නම් මෙයාට call කරන්න.

        Chiran : 0714593351

        Town එක ලග අයට විතරද දන්නෙ නෑ දෙන්නේ. කතා කරලා බලන්න.
        (මම නම් Galle town එකට 2km-3kmක් දුරුන් ඉන්නේ)

        ස්තුතියි. ජය වේවා...!!!

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Danata ubata TOTAL keeyak enawada me Tikata with Tax?

    Land line -(REnt+Tax)
    SLT Broadband -Web family plus (Rs: 1490 ) (Tax)
    SLT Peo tv - Peo Silver (Rs: 799 )
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    Land line -(430.00+Tax)
    SLT Broadband -Web family plus (Rs: 1490.00 ) (Tax)
    SLT Peo tv - Peo Silver (Rs: 799.00 (Tax) )+
    Hd channel+200.00(Animal plant,TLC HD World,Luxe Tv,F.tv,HBO signature,HBO hits,HBO Family,KBS World,OUtdoor,SIYATHA)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Land line -(430.00+Tax)
    SLT Broadband -Web family plus (Rs: 1490.00 ) (Tax)
    SLT Peo tv - Peo Silver (Rs: 799.00 (Tax) )+
    Hd channel+200.00(Animal plant,TLC HD World,Luxe Tv,F.tv,HBO signature,HBO hits,HBO Family,KBS World,OUtdoor,SIYATHA)

    star sports 1 ලැබෙන්නෙ නැද්ද? . Ten cricket නැති වෙනවද? :baffled:

    11.gif
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    උඹේ තියෙන්නෙ පරණ පැකේජ් එකක්, ෆයිබර් ගද්දි ඕක අලුත් එකකට මාරු කරන්න වෙනවා, එතකොට ඔය 400 ඩිස්කවුන්ට් එක නැතිවෙනවා. නැතිවෙලා ඒ වෙනුවට ලැබෙන්නෙ SLT to SLT විණාඩි 100ක්. තව රෙන්ටල් එක ටිකක් වැඩි වෙනවා.
    කරන්ට් ගියොත් ෆෝන් එක වැඩ නෑ, ඕක ගන්නවනම් මතක් කරලා උන්ගෙ ටෙලිෂොප් එකේ තියෙන rechargeable power adapter එක ගනින්, පැය එක හමාරක් විතර චාජ් එක තියෙනවා. ෆයිබර් තියෙන අයට ඕක 500ට දෙන්නෙ, ඩිස්කවුන්ට් එක ඩිමාන්ඩ් කරහන්, මොකද ඕක දෙදාස් ගාණකට ලොවෙත් පාඩුයි.

    Elz thank u bro
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,351
    113
    SLT rogues charged me Rs 7,500.00 for fiber connection. for a line that was there since 1988. For many its given free.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    This is my last month bill. SLT Fiber with Peo TV Silver + Web Family plus (Rs.3800 per month)
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      39.2 KB · Views: 91
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    උඹේ තියෙන්නෙ පරණ පැකේජ් එකක්, ෆයිබර් ගද්දි ඕක අලුත් එකකට මාරු කරන්න වෙනවා, එතකොට ඔය 400 ඩිස්කවුන්ට් එක නැතිවෙනවා. නැතිවෙලා ඒ වෙනුවට ලැබෙන්නෙ SLT to SLT විණාඩි 100ක්.

    මේ කතාව ඇත්තද බං

    :dull: