අපේ area එකට ඔන්න Fibre දෙනවා කියලා SLT එකෙන් ඇවිත් කිව්වා, application form එකකුත් දිලා ගියා.
අපේ ගෙදර තියෙන්නෙ මේ connection ටික.
- Land line
- SLT Broadband -Web family plus (Rs: 1490 )
- SLT Peo tv - Peo Silver (Rs: 799 )
...................................................................................
එයාල කිව්වා Fibre ගන්නව නම් , Peo TV බිල් එකට Rs 200ක් Add වෙනවා කියලා.(අලුත් channel ටිකකුත් add වෙන කතාවක් කිව්වා.)
වෙන කිසිම මුදලක් අය කරන්නෙ නෑ කිව්වා. Full connection එක free දෙනවා කිව්වා.
මචන්ලා මට පොඩ් ප්‍රශ්න ටිකක් තියෙනවා මේ සම්බන්ධව.
- මේකේ තිබෙන වාසි මොනවද?
- මේකේ තිබෙන අවාසි / අඩු පාඩු මොනවද?
- අලුතෙන් add වෙන channel මොනවද?
- නැතිවෙන channel මොනවද? Ten Cricket නැති වෙනවද?
මේ ගැන දන්න අය උත්තර දෙන්න, නොදන්න අය bump කරන්න.
ගාල්ලේ ඉන්න අයට Free Fibre line ගන්න ඕන නම් මෙයාට call කරන්න.
Chiran : 0714593351
Town එක ලග අයට විතරද දන්නෙ නෑ දෙන්නේ. කතා කරලා බලන්න.
(මම නම් Galle town එකට 2km-3kmක් දුරුන් ඉන්නේ)
ස්තුතියි. ජය වේවා...!!!







