Status
Not open for further replies.

handley

Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    keybord weerayo ona naha ban. puluwan nam dan lipton wata rawume udgoshane karapan. gein eliyata bahinna bayai. :lol:

    meke asse hangila weerayo wenna yaneee.... :D

    apita site ban kara ganna ona naha ban hangila inna keyboard weerayonta porawal wenna deela
    apita govrnment eken kiyala thiyenne mewa ain karanna naththan dana unge IP denna kiyala.
    apita eka eka pawa denna ona naha.. ekai makanne

    look at this bitch, who are u, yako apita general disucussion ekakwat karanna berida mechchara loku deyak wela tiyeddi, site eka beraganna kiyala pukath dei thopi, petroism ekak gewilawat ne thopita, nodakin thppi wage ponnayo
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    spermcheck ගේ භාෂාව නම් අන්තිමයි...මූට කොහෙමත් මොලේ නැහැ...:lol:
    ඉස්සර ඉඳන්ම කතා කරන විදිය මම දන්නවා :baffled:
    මොනවා වුනත් මේ දවස් වල එළකිරිය සැහෙන අවදානමේ තියෙන්නේ..:nerd:
    අයිතිකාරයා ඉන්න තත්වේ උඔලා තේරුම් ගනිල්ලා...:)
    ඌට බනින්න එපා..කෝටි ගාණක් වටින සයිට් එකක්..එකෙක් දෙන්නෙක් හන්දා නිවාස කර ගන්න කවුද කැමති..:no:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    look at this bitch, who are u, yako apita general disucussion ekakwat karanna berida mechchara loku deyak wela tiyeddi, site eka beraganna kiyala pukath dei thopi, petroism ekak gewilawat ne thopita, nodakin thppi wage ponnayo

    mehemai bung. Govt warning ekak deela nam thiyenne posts reomve karanna kiyala, ehenam fair enough.. mokada mun eka kare nattham site eka ban karai. eeta passe mukuth na... apita thiyenne short term wena thanak hoya ganna me discussion eka karanna.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    keybord weerayo ona naha ban. puluwan nam dan lipton wata rawume udgoshane karapan. gein eliyata bahinna bayai. :lol:

    meke asse hangila weerayo wenna yaneee.... :D

    apita site ban kara ganna ona naha ban hangila inna keyboard weerayonta porawal wenna deela
    apita govrnment eken kiyala thiyenne mewa ain karanna naththan dana unge IP denna kiyala.
    apita eka eka pawa denna ona naha.. ekai makanne

    දීපන් මගේ IP එක ගවර්මන්ට් එකට...

    ගොනෙක් වගේ උම්බෑ ගාන්න එපා.. ශාක්ෂි එක්ක ත්‍රෙඩ් එක දැම්මේ.. බයනම් ගිහින් 7 නිවුස් බලල වරෙන් download කරගෙන..

    පෝරම් වල කවද්ද ගොනෝ රියල් නේම් වලින් මෙම්බෙර්ස් ල ඉන්නේ... තෝ ඉන්නෙ තොගේ නමින් ද ?

    සයිට් එක ඇඩ්මින් උනාට කමක් නැහැ ඉන්න මෙම්බර්ස්ට කතා කරන්න ඉගෙන ගනින්
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Admin මහත්තයො .. එලකිරියෙ හිටියෙ හැමදාම "අපි" කියන මානසිකත්වයෙන්. මෙතන මරාගත්තත් ඒක අපි අපි මයි.
    උඹල ඊයෙ ඉඳන් "අපි සහ තොපි " මානසිකත්වයක් කිරියට ගේන්න හදන්නෙ කියලයි උඹලගෙ මේ keyboard වීරයො කතාවෙන් හිතෙන්නෙ.
    මචන් ඇඩ්මින්.. උඹට ඇඩ්මින් වෙන්න තියෙන මේ සයිට් එකේ net worth එක උඹල දන්නව ඇති.
    ඒ වටිනාකම ලබාදුන්නෙ කිරියට එන members ලා.
    මම උඹ නම් .. මම සමාව ඉල්ලනවා membersලා ගෙන්.
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    58
    0
    spamcheck නම් චාටර් බං....ඊයා!තුම්පනේ එකෙක්ද කොහේදෝ!Scurvy ඔයිට වඩා ලස්සනට කතා කරන්න දන්නවා!
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මන් දාපු එහෙකුත් ඩිලීට් කරල තිබ්බ.....
    ''ජනාදිපතිට ආරක්ෂක ඇමතිකම වෙන කෙනෙක්ට දෙන්ඩ පුලුහන්ද කියල'' දැම්මෙ....අවුල මොකක්ද ඕකෙ....අපහාසයක්ද කාටවත් නෑනෙ....
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    චගු;24410519 said:
    Admin මහත්තයො .. එලකිරියෙ හිටියෙ හැමදාම "අපි" කියන මානසිකත්වයෙන්. මෙතන මරාගත්තත් ඒක අපි අපි මයි.
    උඹල ඊයෙ ඉඳන් "අපි සහ තොපි " මානසිකත්වයක් කිරියට ගේන්න හදන්නෙ කියලයි උඹලගෙ මේ keyboard වීරයො කතාවෙන් හිතෙන්නෙ.
    මචන් ඇඩ්මින්.. උඹට ඇඩ්මින් වෙන්න තියෙන මේ සයිට් එකේ net worth එක උඹල දන්නව ඇති.
    ඒ වටිනාකම ලබාදුන්නෙ කිරියට එන members ලා.
    මම උඹ නම් .. මම සමාව ඉල්ලනවා membersලා ගෙන්.

    samawa illanna waradi kisi deyak kiyala naha.. apita banala adala prashna ahapu keyborad weerayonta e widiyata uththra dunne.. oya kalabala wenan awashya naha.. hamotama nemei kiwwe

    meka dan 3-4 parak ban una.. oya api kiyana aya kawruth etahkota hitiye naha.. api nodanna api..
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Nothing wrong with GT. He is just trying to protect the site. If someone wants to blame someone, blame the government who imposed the rules.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    GT අපි උඹලා එක්ක ඉන්නේ සැහෙන කාලෙක ඉඳලා..

    ඒ උනට දැන් උඹලා හෙන චාටර් බන්.. උබලගේ සෙට් එක මෙම්බර් කෙනෙක්ට කතා කරන්න වත් දන්නේ නෑ

    කීබෝඩ් වීරයෝ තමයි බන් උඹලගේ සයිට් එක මේ ගානට උස්සලා තිබ්බේ..

    ස්පෑම්චෙක් කියන්නේ ගූ ගොඩක්.. කතා කරන්න උගන්නපන්
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    චගු;24410548 said:
    හා මචන්..

    oya keybord weerayo form karanna epa yaluwa...
    un methana hangila boruwata rangala case ekak adunama hoyanna naha.. :lol:
     
    Status
    Not open for further replies.