මොකද බන් උඹේ ගෝල බාලයෝ ටික දාන දාන ත්‍රෙඩ් ඩිලීට් කරන්නේ ?
මේ දැන් නිවුස් වලට කියපු එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා ඒකත් ඩිලීට් කරලා
උඹට සයිට් එක බේරගන්න එක ගැන බයද ?
නොදකින් යකෝ නපුන්සක වැඩ කරන්න එපා.. නිවුස් වලදී කන්ෆිර්ම් කරපු එකක් දැම්මේ
ඒ මදිවට එකෙක් පීම් කරලා කියනවා බෑන් කරනවලු... කරපන් ඉතින් බෑන්...
මුට ලංකාවේ නිවුස් බලල එන්න කියපන් මුලින්

මූ කියන්නේ ජනමාධ්‍ය ඇමතිතුමාට කියලා ත්‍රෙඩ් එකේ සීල් එකක් ගහගෙන එන්න කියලද ?

spamcheck said:colombosl post or what ever news site is not government confirmed news. post only from government media.
or atleast from adaderana, hiru, lankadeepa
BBC, what ever british site, twitter blah blah not government confirmed news.
Next time you will be banned.

Byeeee
GT