Post only Officially Confirmed News

577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ඇඩ්මින් මේ කලබල ඉවර උනාම අපිට කෙලින් උත්තර ඕන .

    එක්කෙනෙක් දාලා තියෙනවා සයිට් එක දෙතුන් පාරක් බෑන් උනා ඔය අපි අපි කියන
    කවුරුත් හිටියේ නෑ කියල. ඇත්ත සිද්ධිය අපිටත් දැනගන්න කියමුකෝ මහත්තුරු බලන්න.
    ........
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    (INTERPOL) නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට

    210px-INTERPOL_Logo.svg.png

    ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර (INTERPOL) හෙවත් International Criminal Police Organizationකණ්ඩායමක් සහ (FBI) Federal Bureau of Investigation විශේෂ කණ්ඩායම්ක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

    දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව අදාළ තොරතුරු විමර්ශනය කිරීමට සහ අදාළ පිපිරීම් සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ පූර්ණ සහයෝගය ලංකාවට ලබා දෙන බව ඔවුන් සඳහන් කර ඇත.

    ඒ සඳහා ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ලබා දිය හැකි සියලුම දත්ත ලබා දීමටත් ජාත්‍යන්තර පොලීසිය සතු පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ තොරතුරු ද විමර්ශන කටයුතු වෙනුවෙන් ලබා දීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබේ.​

    http://sinhala.adaderana.lk/news/108472/
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    210px-INTERPOL_Logo.svg.png

    ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර (INTERPOL) හෙවත් International Criminal Police Organizationපොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

    දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව අදාළ තොරතුරු විමර්ශනය කිරීමට සහ අදාළ පිපිරීම් සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ පූර්ණ සහයෝගය ලංකාවට ලබා දෙන බව ඔවුන් සඳහන් කර ඇත.

    ඒ සඳහා ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ලබා දිය හැකි සියලුම දත්ත ලබා දීමටත් ජාත්‍යන්තර පොලීසිය සතු පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ තොරතුරු ද විමර්ශන කටයුතු වෙනුවෙන් ලබා දීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබේ.​

    http://sinhala.adaderana.lk/news/108472/

    Wow maru.oya news ekath ayin karayi da danne naha.:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    210px-INTERPOL_Logo.svg.png

    ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර (INTERPOL) හෙවත් International Criminal Police Organizationපොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

    http://sinhala.adaderana.lk/news/108472/

    මේක හොඳයි..200ක් විතර උන්ගෙ ගෘප් එකේ ඉන්නව ආරංචියි කියල පාලිත රංගේ බණ්ඩාර කියනව දැක්ක (අද 7.30-8.00 රූපවාහිණියෙ)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේක හොඳයි..200ක් විතර උන්ගෙ ගෘප් එකේ ඉන්නව ආරංචියි කියල පාලිත රංගේ බණ්ඩාර කියනව දැක්ක (අද 7.30-8.00 රූපවාහිණියෙ)

    awith unge wade karan yai. oya enne unge wada walata records, files hada ganna bn.
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    Sad Machan #GTRZ Cause the Country we grew up is Destroyed by the Politicians.. and they Blocked the General rally-up via Social Media and Other Ways..

    Sri Lanka Will have a Hardtime Getting over this.. More than ISIS the Biggest Issue is the Politicians.. They have Ruined this Country and Now It at its Peak

    Would Love to see all 225 +1 Get Killed in a Bomb Blast