........ඇඩ්මින් මේ කලබල ඉවර උනාම අපිට කෙලින් උත්තර ඕන .
එක්කෙනෙක් දාලා තියෙනවා සයිට් එක දෙතුන් පාරක් බෑන් උනා ඔය අපි අපි කියන
කවුරුත් හිටියේ නෑ කියල. ඇත්ත සිද්ධිය අපිටත් දැනගන්න කියමුකෝ මහත්තුරු බලන්න.
........ඇඩ්මින් මේ කලබල ඉවර උනාම අපිට කෙලින් උත්තර ඕන .
එක්කෙනෙක් දාලා තියෙනවා සයිට් එක දෙතුන් පාරක් බෑන් උනා ඔය අපි අපි කියන
කවුරුත් හිටියේ නෑ කියල. ඇත්ත සිද්ධිය අපිටත් දැනගන්න කියමුකෝ මහත්තුරු බලන්න.
Please share this !!!!
ehema ekak nane me site eke![]()
මේ මැසේජ් එක මාත් ගොඩක් තැන් වල දැක්කා. ඒත් Source Link එකක් හොයාගන්න බැරි වුණා.
![]()
ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර (INTERPOL) හෙවත් International Criminal Police Organizationපොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව අදාළ තොරතුරු විමර්ශනය කිරීමට සහ අදාළ පිපිරීම් සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ පූර්ණ සහයෝගය ලංකාවට ලබා දෙන බව ඔවුන් සඳහන් කර ඇත.
ඒ සඳහා ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ලබා දිය හැකි සියලුම දත්ත ලබා දීමටත් ජාත්‍යන්තර පොලීසිය සතු පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ තොරතුරු ද විමර්ශන කටයුතු වෙනුවෙන් ලබා දීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබේ.
http://sinhala.adaderana.lk/news/108472/

![]()
ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර (INTERPOL) හෙවත් International Criminal Police Organizationපොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
http://sinhala.adaderana.lk/news/108472/
මේක හොඳයි..200ක් විතර උන්ගෙ ගෘප් එකේ ඉන්නව ආරංචියි කියල පාලිත රංගේ බණ්ඩාර කියනව දැක්ක (අද 7.30-8.00 රූපවාහිණියෙ)
how did they coordinate 8.45 am time as the bombing time ??
awith unge wade karan yai. oya enne unge wada walata records, files hada ganna bn.
awith unge wade karan yai. oya enne unge wada walata records, files hada ganna bn.

එහෙමද..මම හිතුව පරීක්ෂණ වැඩ වලටත් උන් උදව් කරනව කියල.
how did they coordinate 8.45 am time as the bombing time ??
ඉරිදා උදේ පල්ලියේ වැඩසටහන පටන් අරගෙන යන වෙලාව.

un laga thiyena records apita deela atih danata math .
FBI ekath ehemai.

but some hotels were blasted at this time ne ???![]()
but some hotels were blasted at this time ne ???![]()