Post only Officially Confirmed News

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    ඉස්සර තස්ත්‍රවාදියො අපිට ගැහුවෙ රජයට හොරෙන්..
    දැන් ගහන්නෙ රජය දැනුවත් කරලා.
    ආන්න ඒකයි වෙනස..!

    :D:D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කාලෙකට පස්සේ ආවේ...කමෙන්ට් එකක් දාලා බ්ලොක් වෙලා යන්න වෙයිද මචංලා..

    තහනම් වචන ලැයිස්තුවක් එහෙම තියෙයිද?


    තහනම් වචන.

    මුස්** ත්‍රස්තවාදීන්
    ආණ්ඩුවේ වැරදි..
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    dude can u post a full frontal pic here. lets see how match does it match with our friend in the press conference , i gotta warn u first u might get banned though.

    අඩෝ සිරාවට මේක අහවල් ආගමේ ෆෝරම් එකක් කියලා අමතක වුනා..සෙනාල් ගෙන් අවසර නැතුව පෝස්ට් කලොත් බඩු හම්බ වෙයිද?

    අවුලක් නෑ බෑන් වුනත්..ඔන්න දැම්මා..

    CCTV footage
     
    • Like
    Reactions: Vandetta

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අඩෝ සිරාවට මේක අහවල් ආගමේ ෆෝරම් එකක් කියලා අමතක වුනා..සෙනාල් ගෙන් අවසර නැතුව පෝස්ට් කලොත් බඩු හම්බ වෙයිද?

    අවුලක් නෑ බෑන් වුනත්..ඔන්න දැම්මා..

    CCTV footage

    meka youtube eke thiyanawa Siyatha TV eye raa news eke
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    58579459_452111862195774_7626969535161040896_n.jpg

    බෝම්බේ IED එකේ පවර් කොහොමද?

    උන්ගේ උගුලට අහුවෙලා මොකෙක් හරි වෑන් එකේ දොර ඇරියා නම් ... එහෙනම් අද තත්ත්වේ හිතාගන්න පුලුවනේ.මොකක් හරි වාසනාවකට එහෙම වුනේ නෑ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩෝ සිරාවට මේක අහවල් ආගමේ ෆෝරම් එකක් කියලා අමතක වුනා..සෙනාල් ගෙන් අවසර නැතුව පෝස්ට් කලොත් බඩු හම්බ වෙයිද?

    අවුලක් නෑ බෑන් වුනත්..ඔන්න දැම්මා..

    CCTV footage


    Religion of peace අයගෙ හිත රිදෙයි කියල post එක delete කරයි.. :D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බුද්දි අංශ අපිව දැනුවත් කළා...අපි ගණන් ගත්තේ නෑ....

    Sorry හොඳේ
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    අඩෝ සිරාවට මේක අහවල් ආගමේ ෆෝරම් එකක් කියලා අමතක වුනා..සෙනාල් ගෙන් අවසර නැතුව පෝස්ට් කලොත් බඩු හම්බ වෙයිද?

    අවුලක් නෑ බෑන් වුනත්..ඔන්න දැම්මා..

    CCTV footage

    :D