අඩෝ සිරාවට මේක අහවල් ආගමේ ෆෝරම් එකක් කියලා අමතක වුනා..සෙනාල් ගෙන් අවසර නැතුව පෝස්ට් කලොත් බඩු හම්බ වෙයිද?
අවුලක් නෑ බෑන් වුනත්..ඔන්න දැම්මා..
CCTV footage
Uba mae prepare hela dakinawada?
ආරක්ෂක ලේකම් කිව්වද හෝටල් ජාතික ආරක්ෂාවට අදාල නෑ ,ඒවායේ ආරක්ෂාව හෝටල් පාලනාධිකාරය බලාගන්න ඕනේ කියලා?
ඌ එහෙම කිව්වා නම් අපි ගැන කවර කතාද
u madata yanna kalin pupurawagannawada?
ආරක්ෂක ලේකම් කිව්වද හෝටල් ජාතික ආරක්ෂාවට අදාල නෑ ,ඒවායේ ආරක්ෂාව හෝටල් පාලනාධිකාරය බලාගන්න ඕනේ කියලා?
ඌ එහෙම කිව්වා නම් අපි ගැන කවර කතාද

VPN dagena inna aya disable karanna, 10000 fine ekak gahanawalu.. Dialog eken bill ekak apu ekaka screenshot ekak share wenawa, VPN use kala kiyala 10000 gewanna kiyala...

katugasthota paththe kaudda inne![]()
අහවල් අයට සළකලා ලු නෙහ්.![]()
lazylizzard inne katugasthota




ow U ehema qwwa. yudde kale wath ehema dunne naaa kyala thama shape wenna hadanne