ජවිපෙ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙනත් පක්ෂ සමඟ සබඳතා ඇති වුවාට ඡන්දෙට එන්නේ සීනුව ලකුණින්



    ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයකදී තම පක්ෂය ඉදිරිපත් වන්නේ සීනුව ලකුණින් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (26) පැවසීය. ඔහු මේ බව පැවසූයේ ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ ඇති කරගන්නා පෙරමුණු වලින් තරඟ වැදීමට ජවිපෙ සුදානම් දැයි පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
    මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණ සිවිල් සංවිධාන, බහුජන සංවිධාන හා විද්වතුන් කලාකරුවන් එකතු කරගත පුලුල් පෙරමුණක් ලෙස ඉදිරි මහමැතිරවණයකදි තරග වදින්නට බලාපොරොත්තු වන බවද පැවසිය.
    එහෙත් එහිදි තම පක්ෂයේ ලකුණ වෙනස් කිරීමේ බලාපොරොත්තු නැති බවද අනෙකුත් දේශපාලන පක්ෂවල ප‍්‍රගතිශීලි හා වාමාංශික මතයන් දරන අයටද තමන් සමඟ එකතු විය හැකි බවද හේරත් මහතා තවදුරටත් පැවසීය.



     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ok..:rofl:


    JjNhQxZ.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එතකොට ජාතික ලැයිස්තුවට කාවද දාන්න ඉන්නේ

    attachment.php
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    JVP future president wa neda allan yanne..ayiyo.:rofl:

    උන් කියනවා මොන බාධක ආවත් මැයි දිනය අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වනවාලු..අනික් පක්ෂ සැමරුම් අයින් කරගද්දී මුන් ..මෙහෙමත් කාලකන්නි :no:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උන් කියනවා මොන බාධක ආවත් මැයි දිනය අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වනවාලු..අනික් පක්ෂ සැමරුම් අයින් කරගද්දී මුන් ..මෙහෙමත් කාලකන්නි :no:

    :baffled:hithaganna puluwan ne.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සීනුවෙන් නෙමේ ටකෙන් වත් එන්න එපා කෑරි ජෙප්පෝ. චන්දේ ඉල්ලන්න ආවොත් ගුටි කාලා යන්නේ. ඕකුන් මුස්ලිම් අන්තවාදීන් හුරතල් කර කර සින්හල එවුන්ට ඈරියේ. එන්න නම් එපා ගහනවා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සීනුවෙන් නෙමේ ටකෙන් වත් එන්න එපා කෑරි ජෙප්පෝ. චන්දේ ඉල්ලන්න ආවොත් ගුටි කාලා යන්නේ. ඕකුන් මුස්ලිම් අන්තවාදීන් හුරතල් කර කර සින්හල එවුන්ට ඈරියේ. එන්න නම් එපා ගහනවා

    මේ.ත්‍රෙඩ් ඵක දාපු ජෙපාට නම් ගුටිකන මූණක් තියෙන්නෙ..:baffled::rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    කෝ මේ සමනල ආරට පෙම් බැදි

    විදග්ධ පුක් ශෝධක...
     

    Similar threads