කෝ බන් පොලිස්පතියයි , Field marshall එකයි.. මුන් දෙන්නව දැක්කෙම නැහැ..![]()
ජාතික ආරක්ෂාව තර කරනවා ඇති
කෝ බන් පොලිස්පතියයි , Field marshall එකයි.. මුන් දෙන්නව දැක්කෙම නැහැ..![]()
Ow aluthen thread danna epa. dana ewa meke danna.thread eka delete karala neda
අනතුරක් දැන දැන වලක්වා නොගැනීමේ වරද කාගෙද?. රටේ ජනතාව වශයෙන් මේ ටික අපි අහනවා..උත්තර නැත්නම් ඔය තනතුරු දීපියව් ළමයෙකුට....!!
හරීන් -
තාත්තා කිව්වා, මම දැන සිටියා, කොච්චිකඩේ පල්ලියට ගියේ නෑ.
ජනතාව-
අඩුතරමේ එක පොලිස් කාරයෙක් ඔතෙන්ට යවන්ට බාරිවුනාද? පල්ලියේ පියතුමෙකුට කියන්න බැරිවුනාද?
අගමැති-
මම දැනුවත් කර තිබුනේ නෑ. මම දන්නෙ නෑ.
ජනතාව-
රටේ වෙන දේවල් නොදන්න අගමැති කෙනෙක්..? මෙතරම් වගකීම් විරහිත ප්‍රකාශයක්..?
කබීර්-
වනාතවිල්ලුවේ බෝම්බ කේස් එකෙන් ඇල්ලුව එකෙක් ඉරිදා මරාගෙන මැරිලා..ඌව දේශපාලන බලපෑමකින් නිදහස් කරලා.ඊයේ කිව්වා.
ජනතාව-
මේ ප්‍රකාශය කොයි තරම් බරපතලද? ඌව නිදහස් කරන්න බලපෑම් කල එකා හොයන්න මහ වෙලාවක් යනවද? ඇයි ඒකව අල්ලගෙන ප්‍රශ්න කරන්නෙ නැත්තෙ?....ඇයි ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත්තේ...?
පොලිස්පති -???
ජනතාව - කෝ දැක්කෙම නෑ...!!
පොලිස් මාධ්‍ය ප්‍රකාශක -
සමාජ මාධ්‍ය වල පලවුන ආරක්ෂක කොට්ඨාශය භාර පෙලිස් නිළධාරියාගේ මේ තර්ජනය ගැන වූ බුද්ධි අංශ ලියුම ගැන ඇහුවාම එය ඇත්තක්ද යන්න විමර්ශණය කල යුතුයි කියලා එහෙට මෙහෙට වැනුවා.
ජනතාව -
ඩී.අයි.ජී කෙනෙකුට ඕක දැනගන්න යන්නෙ තත්පර 30යි. අදාල නිළධාරියාට කෝල් කරා ඇහුවා. ඇත්තද? බොරුද? ලියුම් ලිය ලියා විමර්ශන මගුල් කරන කොට 310ක් වළපල්ලේ.
![]()
ඔව් නේ..ඊළඟට උඹට බෑන් කරයි.100% ෂුවර්

Ow aluthen thread danna epa. dana ewa meke danna.
apita thread 100 mod karanna baha...
Umbata reply karanna quote karna barida ban umbata rep dnnat bahane ban

දිවයිනේ සියලු සරසවි දැනුම්දෙන තුරු වැසෙයි
April 23, 2019 11:46 am
දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු ආරම්භ නොකිරීමට විහ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත.
මීට අතරව , සියලුම පෞද්ගලික කතෝලික පාසල් අප්‍රේල් (29) දක්වා තාවකාලිකව වසා දමාන බව ඊයේ (22) නිවේදනය කළේය.
සියලුම පෞද්ගලික කතෝලික පාසල්වල සමාන්‍ය අධිකාරි අයිවන් පෙරේරා පියතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙ බව දන්වීය.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කර ඇත.
පෙරේදා (21) දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම පාසල් ඊයේ (22) සහ අද (23) වසා දැමිට කටයුතු කළේය.
මීට අමතරව සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතුද තාවකාලිකව නවතා දැමීය.
තවද මෙම දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබු රජයේ විභාග කටයුතුද නවතා දමා ඇති බව නිවේදනය කළේය.
පෙරේදා දිනයේ සිදු වු පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයන් 310ක් මිය ගොස් ඇති අතර 500ක් පමන තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
Sinhala.Adaderana.lk
Ow aluthen thread danna epa. dana ewa meke danna.
apita thread 100 mod karanna baha...
ගොන් කතා දාන්න එපා බන්. Virtual Private Network මිනිස්සු පාවිච්චි කරන්නේ internet බඩගාන්නම නෙවේ. එහෙම මොකෙට්ටවත් දඩ ගහන්න බෑපිස්සුද බන් මම මේ සිද්දි වලට කලින් ඉදන් VPN යූස් කරනවා
හැමදාම දවසෙ පැය තුන හතරක් VPN දාගෙන ඉන්නෙ ඔෆිස් එකේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න.
ගෙදර ඉදන් වැඩ කරන දවස් වල දවස පුරාම VPN එකේ
කවදාවත් රුපියලක්වත් VPN කියලා වැඩිවෙලා නැහැ එහෙම ගෙවන්න වෙනවා නම්
සමහර විට ඩයලොග් එකෙන්ම VPN එකක් වැලියු ඇඩඩ් සර්විස් එකක් විදියට දෙනවද දන්නෙ නැහැ (බ්ලොක් කරපු සයිට් වලට යන්න නෙමයි VPN වලින් වෙන ගොඩක් වැඩ කරගන්නවානේ)
එහෙම දෙනවා නම් ඒව සමහර විට බිලට ඇඩ් වෙනවා ඇති
ඇත්තටම අපි VPN යූස් කරනවා නම් උන්ට ලාබයි මොකද ඩේට යූසේජ් එක පොඩ්ඩක් වැඩිවෙන නිසා(ඇඩිශනල් එන්ක්‍රිප්ශන් එහෙම තියනවා නම් නෝමල් ඩේට යූසේජ් එකට වඩා ඩේට යූස් වෙනවා)
