Post only Officially Confirmed News

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Spot the difference

    Photo 1 - In 2018 when the ministers lost their positions and PM was fired by the president

    Photo 2 - Press conference after 300 people lost their lives

    Can you see they only care about themselves?

    D4w_UU1XoAEYSWD.jpg
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කොච්චිකඩේ පල්ලිය ගාව පාරක තව එකක් තියෙනව කියල ආරන්චි. ඒ පැත්තෙ ඉන්න පොරක් කිව්වෙ.. දැන් වෙලාව උදේ 11.50යි 23 අප්‍රේල් 2019
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    VPN dagena inna aya disable karanna, 10000 fine ekak gahanawalu.. Dialog eken bill ekak apu ekaka screenshot ekak share wenawa, VPN use kala kiyala 10000 gewanna kiyala...

    පිස්සුද බන් මම මේ සිද්දි වලට කලින් ඉදන් VPN යූස් කරනවා
    හැමදාම දවසෙ පැය තුන හතරක් VPN දාගෙන ඉන්නෙ ඔෆිස් එකේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න.
    ගෙදර ඉදන් වැඩ කරන දවස් වල දවස පුරාම VPN එකේ
    කවදාවත් රුපියලක්වත් VPN කියලා වැඩිවෙලා නැහැ එහෙම ගෙවන්න වෙනවා නම්

    සමහර විට ඩයලොග් එකෙන්ම VPN එකක් වැලියු ඇඩඩ් සර්විස් එකක් විදියට දෙනවද දන්නෙ නැහැ (බ්ලොක් කරපු සයිට් වලට යන්න නෙමයි VPN වලින් වෙන ගොඩක් වැඩ කරගන්නවානේ)
    එහෙම දෙනවා නම් ඒව සමහර විට බිලට ඇඩ් වෙනවා ඇති

    ඇත්තටම අපි VPN යූස් කරනවා නම් උන්ට ලාබයි මොකද ඩේට යූසේජ් එක පොඩ්ඩක් වැඩිවෙන නිසා(ඇඩිශනල් එන්ක්‍රිප්ශන් එහෙම තියනවා නම් නෝමල් ඩේට යූසේජ් එකට වඩා ඩේට යූස් වෙනවා)
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    පිස්සුද බන් මම මේ සිද්දි වලට කලින් ඉදන් VPN යූස් කරනවා
    හැමදාම දවසෙ පැය තුන හතරක් VPN දාගෙන ඉන්නෙ ඔෆිස් එකේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න.
    ගෙදර ඉදන් වැඩ කරන දවස් වල දවස පුරාම VPN එකේ
    කවදාවත් රුපියලක්වත් VPN කියලා වැඩිවෙලා නැහැ එහෙම ගෙවන්න වෙනවා නම්

    සමහර විට ඩයලොග් එකෙන්ම VPN එකක් වැලියු ඇඩඩ් සර්විස් එකක් විදියට දෙනවද දන්නෙ නැහැ (බ්ලොක් කරපු සයිට් වලට යන්න නෙමයි VPN වලින් වෙන ගොඩක් වැඩ කරගන්නවානේ)
    එහෙම දෙනවා නම් ඒව සමහර විට බිලට ඇඩ් වෙනවා ඇති

    ඒකනේ බං.....එහෙම කරොත් දවසම VPN වලින් HQ Network එකට connect වෙලා වැඩ කරන අපිට වෙන රස්සාවක් හොයා ගන්න වෙනවා :rofl: