Post only Officially Confirmed News

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පවසා සිටියේය.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විටත් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

    ඒ සඳහා ගන්නා ලද ආරක්ෂාකාරි පියවරක් ලෙස සියලූම පොදු ස්ථානයන්හි නවතා ඇති වාහනවල මෙය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

    එමඟින් සිදුවන්නට යන අනතුරු මඟ හරවා ගත හැකි බවත්, හිමිකරුවන් නොමැති වාහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගත හැකි බවත් පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Ada derana
     
    • Like
    Reactions: Johnnie_Walker

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    Nuwara case eka
    Location- the Main Street
    Tourist kenek rent karapu three wheeler ekak, pora eka nawaththala hotel ekata gihin.
    Baya wenna deyak na

    Me magule comments delete karana eken wenne nikan minissu baya wena eka,
    Fb eketh dan okkoma yanawa.
    Elakiriya wahala thiyena eka moda wadak me welawe.
    Api issara idan meken thamai deyak dana gaththe
    Fb ekata kalin elakiriyata awe
    Amana wada karana eka nawaththanna danwath
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නෝටි බබා;24412518 said:

    Matath link eka rwapan ban FB eke meke rulz wadi.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    නෝටි බබා;24412518 said:
    Nuwara case eka
    Location- the Main Street
    Tourist kenek rent karapu three wheeler ekak, pora eka nawaththala hotel ekata gihin.
    Baya wenna deyak na

    Me magule comments delete karana eken wenne nikan minissu baya wena eka,
    Fb eketh dan okkoma yanawa.
    Elakiriya wahala thiyena eka moda wadak me welawe.
    Api issara idan meken thamai deyak dana gaththe
    Fb ekata kalin elakiriyata awe
    Amana wada karana eka nawaththanna danwath

    සිරාවටම. කිරියේ එකෙක්ට හරි දැනගන්න දෙයක් කිව්වම එක delete.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මේක ඇත්තද?
    ඊශ්‍රායලය මුස්ලිම් මරාගෙන මැරෙන ප්‍රහාර නැවතූයේ ඉතාම සරල උපක්‍රමයකින්. ඒ මරාගෙන මැරුනු බෝම්බ කරුවන්ගේ ශරීර කොටස් ඌරන්ගේ අතුනුබහන් සමග වැලලීමෙන්. විශ්වාසය අනුව උන්ට කිසිදිනෙක ස්වර්ගයට යාමට නොහැකිය. මුන් මරාගෙන මැරෙන්නේ ස්වර්ගයට යෑමට ඇති අපේක්ෂාවෙනි . මේ මරාගෙන මැරුනු උන්ගේ ශරීර කොටස් ද ඌරකුගේ බඩ ඇතුලට දමා වලලා දැමීමට යෝජනා කරමු.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    නෝටි බබා;24412518 said:
    Nuwara case eka
    Location- the Main Street
    Tourist kenek rent karapu three wheeler ekak, pora eka nawaththala hotel ekata gihin.
    Baya wenna deyak na

    Me magule comments delete karana eken wenne nikan minissu baya wena eka,
    Fb eketh dan okkoma yanawa.
    Elakiriya wahala thiyena eka moda wadak me welawe.
    Api issara idan meken thamai deyak dana gaththe
    Fb ekata kalin elakiriyata awe
    Amana wada karana eka nawaththanna danwath

    FB eka ban karala thiyenne. VPN walin yanne. fb ekath hoyala oya page group pitin delete karai...
    apitath nikan ban wenna awashya naha. eeta passe TRC, usawi yanna..
    social media ban eken passe ona deyak da ganna...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    photo6195040697694922878.jpg

    awl nan delete karanna
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    මේක ඇත්තද?
    ඊශ්‍රායලය මුස්ලිම් මරාගෙන මැරෙන ප්‍රහාර නැවතූයේ ඉතාම සරල උපක්‍රමයකින්. ඒ මරාගෙන මැරුනු බෝම්බ කරුවන්ගේ ශරීර කොටස් ඌරන්ගේ අතුනුබහන් සමග වැලලීමෙන්. විශ්වාසය අනුව උන්ට කිසිදිනෙක ස්වර්ගයට යාමට නොහැකිය. මුන් මරාගෙන මැරෙන්නේ ස්වර්ගයට යෑමට ඇති අපේක්ෂාවෙනි . මේ මරාගෙන මැරුනු උන්ගේ ශරීර කොටස් ද ඌරකුගේ බඩ ඇතුලට දමා වලලා දැමීමට යෝජනා කරමු.

    epara maragena marenne natuwa bomba atawala un yanawa
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    දේහයන් මිහිදන් කරනු ලබන ඩේවිට්වත්ත සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කරන බව අප වාර්තාකරු පවසයි.

    කටුවපිටිය දේවස්ථානයේ බෝමබ පිපිරීමේන් මරණයට පත්වු පිරිස් මිහිදන් කරනු ලබන සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශවලට ලැබි ඇති තොරතුරු මත ආරක්ෂක අංශ විසින් දේහයන් රුගෙන පැමිණෙන ඥාතින් දැඩි පරික්ෂාවකට ලක් කර සුසාන භුමි තුලට ඇතුළු කර දේහයන් මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථානවලින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතී.

    ඒ සමඟම සුසානභුමි තුළ කිසිදු අයකු නිකරුනේ රැදි නොසිටින ලෙසත් දේහයන් යන් මිහිදන් කිරීමේන් පසුව ඉවත් කිරීමට කතෝලික පියතුමන්ලා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත ගැනීමට හැකිවූ බව වාර්තා වේ

    -උපුටා ගැනීම අද දෙරණ –