Post only Officially Confirmed News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මාධ්‍ය වේදියෝ ප්‍රශ්න කරද්දී තක්බීර් වෙලා හිටිය බබා නේද මේ

    මාධ්‍යවේදියා - රිශාඩ් ඇමතිතුමා.. ඊයේ දෙමටගොඩ දී වටලන ලද නිවසේ හිමිකරුවා ඔබතුමාගේ සමීපතමයෙක් බව ආරංචියක් තියෙනවා. ඒක ඇත්තක් ද..?

    රිෂාඩ් බදියුදීන් - (අහිංසක ලෙස සිනාසී) එහෙම දෙයක් නෑ.. මම මන්නාරමේ, එයා නුවර.

    මාධ්‍යවේදියා - මම ඇහුවේ සමීප සම්බන්ධතාවයක් තියෙනවද ඇමතිතුමා..??

    රිෂාඩ් - (බිම බලාගෙන) නෑ ඉතින් ත්‍රස්තවාදයට කවුරුත් විරුද්ධයිනේ ඉතින්..

    මාධ්‍යවේදියා - මොකක් හරි සම්බන්ධයක් තියෙනව ද ඇමතිතුමා..???

    රිෂාඩ් - (ජංගම දුරකථනය දෙස බලාගෙන ඇඟිල්ලෙන් එය පිරිමදිමින් නිහඬ වී සිටී. ⁣වාසනාවට වෙනත් මාධ්‍යවේදිනියක් වෙනත් ප්‍රශ්නයක් නැඟුවා ය.)

    මාධ්‍යවේදියා - මගේ ප්‍රශ්නය⁣ට පිළිතුරක් ලැ⁣බුණේ නෑ රිෂාඩ් ඇමතිතුමා..??

    (රිෂාඩ් බදියුදීන් ජංගම දුරකථනය දෙස බලාගෙන සහ රවුෆ් හකීම් පුටුවේ එහාට මෙහාට හැරෙමින් ලැජ්ජාවෙන් සිනහසෙමින් සිටිති, රාජිත සේනාරත්න නාස් කුහර තුළ⁣ට ඇඟිළි දෙකක් දමාගෙන ඈත අනන්තය දෙස බලාගෙන සිටී.)
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    ඇයි බන් අර නමට ආරක්ෂක ලේකම්..අඩු ගාණේ මේ වෙලාවේ හැටියට කතා කරපන් ..උන්ට ගානක් වත් නෑ

    පවුල් පිටින් බිලි වෙච්ච මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇද්ද මුන් කියන කතා ඇහුවම

    සිරාවටම බං
    අනේ අම්මපා ඒ වගේ පොන්නයෙක් දැක්කමයි....

    :angry::angry::angry::angry:
     
    Demon DraKula

    Junior member
  • Jul 12, 2018
    106
    22
    18
    33
    Malabe
    රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කිරීම රජයේ වගකිමක්
    April 23, 2019 12:51 pm

    පසුගිය ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවු බෝම්බ ප්‍රහාර සිද්ධීන් තමන් තරයේ හෙලා දකින බව කර්මාන්ත, වාණිජ, දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම අවස්ථාවේ මෙම සිද්ධියෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා තුවාල ලැබුවන්ට තමන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද ඔහු පවසයි.

    මෙම සිද්ධිය සිදු කළවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජය ගතයුතුව බවත් මෙවන් මිලේච්ඡ ක්‍රියාවන් පසුපස සිටින හස්තයන් හඳුනාගෙන මෙම රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කොට මෙම රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම රජය සතු වගකීමක් බවද ඔහු එහි සඳහන් කර ඇත.

    කතෝලික ජනතාවගේ අති උතුම් පාස්කු ඉරු දිනයේදී දේවස්ථාන වලදී තම ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අහිංසක ජනතාව ඉලක්ක කොටගෙන, ඒලෙසම කොළඹ ප්‍රසිද්ධ හෝටල්වල සිදුකළ මෙම දරුණු ප්‍රහාරවලින් ගැහැණු, පිරිමි, කුඩා ළමුන් වගේම විදේශිකයන් මියගිය බව දැනගන්නට ලැබීමෙන් තමන් ඉමහත් සංවේගයට පත්වු බවද අමාත්‍යවරයා පවසා තිබේ.

    අමාත්‍යවරයාගේ නිවේදනයේ පහත සඳහන් කරුණුද සඳහන් විය,

    "මෙවන් වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා මගින් එය සිදුකළවුන් කුමන ආකාරයේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වන්නේ දැයි නොදන්නෙමු.

    මෙවන් වූ අමානුෂීය, කෲර ක්‍රියා මගින් සිවිල් ජනතාවව පීඩාවට පත් කිරීම අප හට කිසිසේත්ම අනුමත කළ නොහැක. විශේෂයෙන් ඉස්ලාම් භක්තිකයන් කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවට අප රට තුළින්ම උදාහරණ ලබාගත හැක. ඉස්ලාම් ආගම කිසිදු අවස්ථාවක අන්‍යාගමිකයන්ගේ ජීවිත උදුරාගැනීමේ අයිතිය කිසිවෙකුටත් ලබාදී නොමැත යන්න ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ හැක.

    සාමය, සමාදානය හා සහජීවනය ජනතාව අතර ගෙනයන ආගමක් ලෙස ඉස්ලාම් දහම හැදින්විය හැක. විශේෂයෙන් සියලු ජන කොටස් සහජීවනයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ මෙවන් වූ කුරිරු සිද්ධියක් සිදුවීම මනුෂ්‍යයන් විසින් අප හට සිතා හෝ බැලිය නොහැක. මෙවන් වු දරුණු ප්‍රහාර තුළින් රටේ නැවතත් යුද්ධයක් ඇතිකර එයින් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට මාන බලමින් සිටින සාහසිකයන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අප කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි.

    එබැවින් මෙම ප්‍රහාරයන් පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්හට ලබාදිය හැකි උපරිම දඩුවම ලබාදීමටත් රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් අප රජයෙන් ඉල්ලා සිටින අතර, මෙවන් වූ සාහසික ක්‍රියාවන් වලට අනුබල දීම හෝ උපකාර කිරීමට කිසිවෙකුත් කිසිදු අවස්ථාවක කටයුතු නොකළ යුතු බවටද අප ඉල්ලා සිටිමු."

    මෙන්න මහ බබා ඇවිත්......
    :angry::angry::angry::angry::angry:
    Sinhala.adaderana.lk

    Pau ne uru patiya? :lol::lol:
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    වෙන රටවල් වල උන් මෙහෙම දෙයක් උනාම ඉල්ලා අස්වෙනවා. මෙහෙ පර හැත්ත හිනාවෙවි ප්‍රෙස් කොන්ෆරන්ස් තියනවා.

    අපි පව් බන්.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    සිරාවටම බං
    අනේ අම්මපා ඒ වගේ පොන්නයෙක් දැක්කමයි....

    :angry::angry::angry::angry:

    ලොක්කට කේන්ති ගිහින් .. අපි කැපුනා. කිරියට කතා කිරීමේ නිදහස ලැබුන කාලෙක ඇවිත් යන්න එන්නම්කෝ..එතකම් පරිස්සමින් ඉදපල්ලා.
    11.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ලොක්කට කේන්ති ගිහින් .. අපි කැපුනා. කිරියට කතා කිරීමේ නිදහස ලැබුන කාලෙක ඇවිත් යන්න එන්නම්කෝ..එතකම් පරිස්සමින් ඉදපල්ලා.
    11.gif

    :(:(
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    මාධ්‍ය වේදියෝ ප්‍රශ්න කරද්දී තක්බීර් වෙලා හිටිය බබා නේද මේ

    මාධ්‍යවේදියා - රිශාඩ් ඇමතිතුමා.. ඊයේ දෙමටගොඩ දී වටලන ලද නිවසේ හිමිකරුවා ඔබතුමාගේ සමීපතමයෙක් බව ආරංචියක් තියෙනවා. ඒක ඇත්තක් ද..?

    රිෂාඩ් බදියුදීන් - (අහිංසක ලෙස සිනාසී) එහෙම දෙයක් නෑ.. මම මන්නාරමේ, එයා නුවර.

    මාධ්‍යවේදියා - මම ඇහුවේ සමීප සම්බන්ධතාවයක් තියෙනවද ඇමතිතුමා..??

    රිෂාඩ් - (බිම බලාගෙන) නෑ ඉතින් ත්‍රස්තවාදයට කවුරුත් විරුද්ධයිනේ ඉතින්..

    මාධ්‍යවේදියා - මොකක් හරි සම්බන්ධයක් තියෙනව ද ඇමතිතුමා..???

    රිෂාඩ් - (ජංගම දුරකථනය දෙස බලාගෙන ඇඟිල්ලෙන් එය පිරිමදිමින් නිහඬ වී සිටී. ⁣වාසනාවට වෙනත් මාධ්‍යවේදිනියක් වෙනත් ප්‍රශ්නයක් නැඟුවා ය.)

    මාධ්‍යවේදියා - මගේ ප්‍රශ්නය⁣ට පිළිතුරක් ලැ⁣බුණේ නෑ රිෂාඩ් ඇමතිතුමා..??

    (රිෂාඩ් බදියුදීන් ජංගම දුරකථනය දෙස බලාගෙන සහ රවුෆ් හකීම් පුටුවේ එහාට මෙහාට හැරෙමින් ලැජ්ජාවෙන් සිනහසෙමින් සිටිති, රාජිත සේනාරත්න නාස් කුහර තුළ⁣ට ඇඟිළි දෙකක් දමාගෙන ඈත අනන්තය දෙස බලාගෙන සිටී.)

    BUMP
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    ලොක්කට කේන්ති ගිහින් .. අපි කැපුනා. කිරියට කතා කිරීමේ නිදහස ලැබුන කාලෙක ඇවිත් යන්න එන්නම්කෝ..එතකම් පරිස්සමින් ඉදපල්ලා.
    11.gif

    මාත් යනෝ බං ..:dull::dull:
    තේරුමක් නෑ වගේ :no::no:
    :love:ඇඩ්මින්ලා ටික සතුටින් ඉන්නකෝ හොඳේ.....:love:
    ටටා.....:(:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    Uba mod kenek neda? Gt ta kiyapan. Aththa dewal delete karanna epa kiyala. Mona labbakda ban ubala kranne? Api fb eke badaganne naa. Meke inne yamak kamak therena ewun hinda. Ubalata eetala wada laabala wada karanne delete kara kara.

    Mal baba daeli pihiya hamba wela thiyenne..iwak bawak nae post makanawa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    Mama iyeth kiwa mal baba mae thread eka mod hamba una kiyanne wadurata daeli pihiya labuna haa samanai
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලොක්කට කේන්ති ගිහින් .. අපි කැපුනා. කිරියට කතා කිරීමේ නිදහස ලැබුන කාලෙක ඇවිත් යන්න එන්නම්කෝ..එතකම් පරිස්සමින් ඉදපල්ලා.
    11.gif

    Ow ban sira.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    nochchiyagama ioc eka gawa gedarakain badu wageyak hambela. gov news neme. gewal patte un photo th gahala fb danawa. news walatat kiyayi
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    පාර්ලිමේන්තුවේ කතාව බලපන්. මුන් හිතන් ඉන්නෙ මේක comedy එකක් කියලද?

    මුලු ලංකාවම විහිලුවක් වෙලා.