අන්න අමල් පෙරේරා ගොඩබැහැලලු ඒ අස්සේ
අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණ ඇත.

අන්න අමල් පෙරේරා ගොඩබැහැලලු ඒ අස්සේ

M minissu adahana i aagama hithana tharam lesi deyak neweස්වර්ගය කියල එකක් නෑ කියල තේරුම් කරොත් නරකද? තේරුම් ගනීද?
වෙන්න පුලුවන්. අරවගේ දෙයක් විස්වාස කරල මරාගෙන මැරෙන එකෙක් ඌරෙක් එක්ක වැලලෙන්න බයවෙයි. උන්ගේ සිතුවිලි බැලුවම. හැබැයි ඉතිං හැම එකාටම අදාල වෙන එකක් නෑ. එ ඒ මිනිස්සුන්ගෙ දුර්වල තැනක් තමයි ඕන. හැමෝගෙම ඇට ලාච්චුවෙ දාල තලන්නම වෙන්නෙ නෑනෙ. සමහරු පොඩි දෙයින් වමාරනවනෙ.මේක ඇත්තද?
ඊශ්‍රායලය මුස්ලිම් මරාගෙන මැරෙන ප්‍රහාර නැවතූයේ ඉතාම සරල උපක්‍රමයකින්. ඒ මරාගෙන මැරුනු බෝම්බ කරුවන්ගේ ශරීර කොටස් ඌරන්ගේ අතුනුබහන් සමග වැලලීමෙන්. විශ්වාසය අනුව උන්ට කිසිදිනෙක ස්වර්ගයට යාමට නොහැකිය. මුන් මරාගෙන මැරෙන්නේ ස්වර්ගයට යෑමට ඇති අපේක්ෂාවෙනි . මේ මරාගෙන මැරුනු උන්ගේ ශරීර කොටස් ද ඌරකුගේ බඩ ඇතුලට දමා වලලා දැමීමට යෝජනා කරමු.

kunuharpa kiwwata wada wenne naha...Gtrz mona huthhakda aiseee? officially confirmed news eka dalawath thread ekak danna barida? hari huthhak ne eka
Gtrz mona huthhakda aiseee? officially confirmed news eka dalawath thread ekak danna barida? hari huthhak ne eka

රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කිරීම රජයේ වගකිමක්
April 23, 2019 12:51 pm
පසුගිය ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවු බෝම්බ ප්‍රහාර සිද්ධීන් තමන් තරයේ හෙලා දකින බව කර්මාන්ත, වාණිජ, දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම අවස්ථාවේ මෙම සිද්ධියෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා තුවාල ලැබුවන්ට තමන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද ඔහු පවසයි.
මෙම සිද්ධිය සිදු කළවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජය ගතයුතුව බවත් මෙවන් මිලේච්ඡ ක්‍රියාවන් පසුපස සිටින හස්තයන් හඳුනාගෙන මෙම රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කොට මෙම රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම රජය සතු වගකීමක් බවද ඔහු එහි සඳහන් කර ඇත.
කතෝලික ජනතාවගේ අති උතුම් පාස්කු ඉරු දිනයේදී දේවස්ථාන වලදී තම ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අහිංසක ජනතාව ඉලක්ක කොටගෙන, ඒලෙසම කොළඹ ප්‍රසිද්ධ හෝටල්වල සිදුකළ මෙම දරුණු ප්‍රහාරවලින් ගැහැණු, පිරිමි, කුඩා ළමුන් වගේම විදේශිකයන් මියගිය බව දැනගන්නට ලැබීමෙන් තමන් ඉමහත් සංවේගයට පත්වු බවද අමාත්‍යවරයා පවසා තිබේ.
අමාත්‍යවරයාගේ නිවේදනයේ පහත සඳහන් කරුණුද සඳහන් විය,
"මෙවන් වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා මගින් එය සිදුකළවුන් කුමන ආකාරයේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වන්නේ දැයි නොදන්නෙමු.
මෙවන් වූ අමානුෂීය, කෲර ක්‍රියා මගින් සිවිල් ජනතාවව පීඩාවට පත් කිරීම අප හට කිසිසේත්ම අනුමත කළ නොහැක. විශේෂයෙන් ඉස්ලාම් භක්තිකයන් කිසිසේත්ම ප්රචණ්ඩත්වය අනුමත නොකරන බවට අප රට තුළින්ම උදාහරණ ලබාගත හැක. ඉස්ලාම් ආගම කිසිදු අවස්ථාවක අන්‍යාගමිකයන්ගේ ජීවිත උදුරාගැනීමේ අයිතිය කිසිවෙකුටත් ලබාදී නොමැත යන්න ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ හැක.
සාමය, සමාදානය හා සහජීවනය ජනතාව අතර ගෙනයන ආගමක් ලෙස ඉස්ලාම් දහම හැදින්විය හැක. විශේෂයෙන් සියලු ජන කොටස් සහජීවනයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ මෙවන් වූ කුරිරු සිද්ධියක් සිදුවීම මනුෂ්‍යයන් විසින් අප හට සිතා හෝ බැලිය නොහැක. මෙවන් වු දරුණු ප්‍රහාර තුළින් රටේ නැවතත් යුද්ධයක් ඇතිකර එයින් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට මාන බලමින් සිටින සාහසිකයන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අප කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි.
එබැවින් මෙම ප්රහාරයන් පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්හට ලබාදිය හැකි උපරිම දඩුවම ලබාදීමටත් රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් අප රජයෙන් ඉල්ලා සිටින අතර, මෙවන් වූ සාහසික ක්‍රියාවන් වලට අනුබල දීම හෝ උපකාර කිරීමට කිසිවෙකුත් කිසිදු අවස්ථාවක කටයුතු නොකළ යුතු බවටද අප ඉල්ලා සිටිමු."
මෙන්න මහ බබා ඇවිත්......
Sinhala.adaderana.lk
mata kamak naha,, oyage wihiluwen meka thawa hangila inna keybord weerayo form wenawa... enisa deyak hithala post karnana..කන්ෆර්ම් කරන ප්‍රොසෙස් එක දන්නේ නැද්ද මචන්
1.මාධ්‍ය
2.සිරිකොත
3.සෙනාල්
විහිලුවක් කලේ ...බෑන් කරන්න එපා ලොක්කා.![]()
"Taqiyya" kiyana eka lankawe minissu dannawada?
Oya wachane poddak google karala balanna.
FB eka ban karala thiyenne. VPN walin yanne. fb ekath hoyala oya page group pitin delete karai...
apitath nikan ban wenna awashya naha. social media ban eken passe ona deyak da ganna...
තහනම් වචන කියන්න එපා ,බෑන් වෙයි
මුගේ අම්මට...මූවත් ගෙනිහිල්ලා cid එකේ ප්ර්ශ්න කරන්න ඕනේ.මූත් සම්බන්දයිරටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කිරීම රජයේ වගකිමක්
April 23, 2019 12:51 pm
පසුගිය ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවු බෝම්බ ප්‍රහාර සිද්ධීන් තමන් තරයේ හෙලා දකින බව කර්මාන්ත, වාණිජ, දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම අවස්ථාවේ මෙම සිද්ධියෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා තුවාල ලැබුවන්ට තමන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද ඔහු පවසයි.
මෙම සිද්ධිය සිදු කළවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජය ගතයුතුව බවත් මෙවන් මිලේච්ඡ ක්‍රියාවන් පසුපස සිටින හස්තයන් හඳුනාගෙන මෙම රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කොට මෙම රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම රජය සතු වගකීමක් බවද ඔහු එහි සඳහන් කර ඇත.
කතෝලික ජනතාවගේ අති උතුම් පාස්කු ඉරු දිනයේදී දේවස්ථාන වලදී තම ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අහිංසක ජනතාව ඉලක්ක කොටගෙන, ඒලෙසම කොළඹ ප්‍රසිද්ධ හෝටල්වල සිදුකළ මෙම දරුණු ප්‍රහාරවලින් ගැහැණු, පිරිමි, කුඩා ළමුන් වගේම විදේශිකයන් මියගිය බව දැනගන්නට ලැබීමෙන් තමන් ඉමහත් සංවේගයට පත්වු බවද අමාත්‍යවරයා පවසා තිබේ.
අමාත්‍යවරයාගේ නිවේදනයේ පහත සඳහන් කරුණුද සඳහන් විය,
"මෙවන් වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා මගින් එය සිදුකළවුන් කුමන ආකාරයේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වන්නේ දැයි නොදන්නෙමු.
මෙවන් වූ අමානුෂීය, කෲර ක්‍රියා මගින් සිවිල් ජනතාවව පීඩාවට පත් කිරීම අප හට කිසිසේත්ම අනුමත කළ නොහැක. විශේෂයෙන් ඉස්ලාම් භක්තිකයන් කිසිසේත්ම ප්රචණ්ඩත්වය අනුමත නොකරන බවට අප රට තුළින්ම උදාහරණ ලබාගත හැක. ඉස්ලාම් ආගම කිසිදු අවස්ථාවක අන්‍යාගමිකයන්ගේ ජීවිත උදුරාගැනීමේ අයිතිය කිසිවෙකුටත් ලබාදී නොමැත යන්න ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ හැක.
සාමය, සමාදානය හා සහජීවනය ජනතාව අතර ගෙනයන ආගමක් ලෙස ඉස්ලාම් දහම හැදින්විය හැක. විශේෂයෙන් සියලු ජන කොටස් සහජීවනයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ මෙවන් වූ කුරිරු සිද්ධියක් සිදුවීම මනුෂ්‍යයන් විසින් අප හට සිතා හෝ බැලිය නොහැක. මෙවන් වු දරුණු ප්‍රහාර තුළින් රටේ නැවතත් යුද්ධයක් ඇතිකර එයින් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට මාන බලමින් සිටින සාහසිකයන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අප කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි.
එබැවින් මෙම ප්රහාරයන් පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්හට ලබාදිය හැකි උපරිම දඩුවම ලබාදීමටත් රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් අප රජයෙන් ඉල්ලා සිටින අතර, මෙවන් වූ සාහසික ක්‍රියාවන් වලට අනුබල දීම හෝ උපකාර කිරීමට කිසිවෙකුත් කිසිදු අවස්ථාවක කටයුතු නොකළ යුතු බවටද අප ඉල්ලා සිටිමු."
මෙන්න මහ බබා ඇවිත්......
Sinhala.adaderana.lk
වෙන රටකනම් පොලිස්පති ඉල්ලා අස්වෙලා මේවෙද්දි
Mama elakiri inne 2007 idan, awlak ne ban බෑන් karath.
Dannethi ekek hari oka google karala denagaththoth loku deyak.
වෙන රටකනම් පොලිස්පති ඉල්ලා අස්වෙලා මේවෙද්දි
mata kamak naha,, oyage wihiluwen meka thawa hangila inna keybord weerayo form wenawa... enisa deyak hithala post karnana..
kunuharpa kiwwata wada wenne naha...
official confirm news meke danna,, aluth thread open karanna epa .. ewa yatain wena illegal post damma thread 100 withara hoya hoya makanna ona.
aluth thread danna bari nam confirmed news dala awareness hadanna thread danna bari nam wadak nane me welawe, ithin labbatada thawa kade aran inne? 