#අන්තරාවයි
බෝම්බ සවිකල ඇලුමිනියම් තහඩු යෙදූ ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇත සියල්ලන් විමසිලිමත් වන්න..
වරාය පොලිස් ස්ථානාධිපති තුමා වරාය අධිකාරියට අද යොමු කල ලිපියකි...
Indian karayonge mae hasirima suspicious bung..un 11 wenida ape int kiyanawa attack wenaws name n.place okkoma ekka..attack wenna 10min thiyalath kiwalu mehama deyak wenawa kiyala..
Attack una gaman Shangri la suicide kara gaththa ekage nama Indian media published kara..
Taj bomb pipurune nae taj kiyanne Indian brand ekak..Indian double agent wadak kara wagai![]()
මහින්ද මේ ප්රශ්නෙ විස්දන් විදිය අල්ලගෙන ප්ර්ශ්න කරන්න ඕන විදිය කිව්ව නේද.මොනා උන්ත් මිනිහට හොදට එව්ව ගැන experience තියෙනවා
ඔක්කොම දැනගෙන ඉදල . එහෙම නැත්තන් මුන්ට එන ලියුම් කියවන්නෙ නෑ . නැත්තන් ඔක්කොටම කෝම . මම දන්නෙ නෑ ,මම දැක්කෙ නෑ ,හිතුවෙ නෑ මුන්ගෙ ඔලු හත් කඩකට පැලෙන්න ඕන . මොනා උනත් මහින්ද පට්ට . මේකෙ බරපතලකම තේරුම් අරන්![]()
#අන්තරාවයි
බෝම්බ සවිකල ඇලුමිනියම් තහඩු යෙදූ ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇත සියල්ලන් විමසිලිමත් වන්න..
වරාය පොලිස් ස්ථානාධිපති තුමා වරාය අධිකාරියට අද යොමු කල ලිපියකි...
Letter eka dannam poddak hitaoan. Upload karanakam. 4n eken inne

methana kiyanna barinam PM karapan oka gana wisthare.
අපේ පැත්තෙ මුස්ලිම් උන් 5ක් වත් නෑ . අද උදේ පල්ලියක් තිබිල අහු උනා කියපන්කොSTF එකෙන් ඇවිත් චෙක් කරේ . බිල්ඩිමක දෙවනි තට්ටුවෙ . මොකෙක් වත් මොනවත් නෑ . හැබැයි මුස්ලිම් පල්ලියක්ලු .
![]()
කෝ බන් පොලිස්පතියයි , Field marshall එකයි.. මුන් දෙන්නව දැක්කෙම නැහැ..![]()
සිරාගේ ජනාධිපති බලාපොරොත්තුව මේ බෝම්බ වැලත් එක්කම බ්ලාස්ට් උනා.පොහොට්ටුවො කොහොමත් දැන් සිරාට දෙන්නේ නෑ.දුන්නොත් තියෙන චන්දත් ටිකත් කෙලවෙනවා.අඩුම ගානේ පොහොට්ටුවෙන් ශ්රී ලංකා එක්ක ඉල්ලුවත් චන්ද ලක්ෂ 20ක්වත් නැති වෙයි.එච්චරම එපා වෙලා.අනිත් එක ආරකෂ සහ නීතිය සාමය ඇමති වශයෙන් සිරාට මේකේ වග කීම දරන්න වෙනවා.මම හිතන්නේ නෑ ඕකා ආය පාර්ලිමන්ට් එකේවත් දකින්න පුලුවන් වෙයි කියලා.
මහින්ද මේ ප්රශ්නෙ විස්දන් විදිය අල්ලගෙන ප්ර්ශ්න කරන්න ඕන විදිය කිව්ව නේද.මොනා උන්ත් මිනිහට හොදට එව්ව ගැන experience තියෙනවා
මහින්දගේ කාලේ තමයි බන් දකුනට වැඩියෙන්ම මරාගෙන මැරෙන ප්රහාර,බස් බෝම්බ, වැදුනේ.උන්ගේ පක බුද්ධි අංශ පම්පෝරිය.ප්ලේන් වලින් ඇවිල්ලා කීපාරක් බෝම්බ දැම්මද? ඊට කලින් ප්ලේන් ඇවිල්ලා බෝම්බ ගැහුවේ නෑ.ලංකාවේ මිලිටරි ගුවන් යානා කීයක් විනාශ කරාද එයාපෝට් වලට රිංගලා.

Onna Sinhalunge Kathaමහින්දගේ කාලේ තමයි බන් දකුනට වැඩියෙන්ම මරාගෙන මැරෙන ප්රහාර,බස් බෝම්බ, වැදුනේ.උන්ගේ පක බුද්ධි අංශ පම්පෝරිය.ප්ලේන් වලින් ඇවිල්ලා කීපාරක් බෝම්බ දැම්මද? ඊට කලින් ප්ලේන් ඇවිල්ලා බෝම්බ ගැහුවේ නෑ.ලංකාවේ මිලිටරි ගුවන් යානා කීයක් විනාශ කරාද එයාපෝට් වලට රිංගලා.