තව දුරටත් 'රජය' විසින් අප ආරක්ෂා නොකරන බව දැන් අපි දනිමු. තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගත යුතුව ඇත. අඩුම තරමේ ජනධිපතිවරයාගේ නිල ප්‍රකාශයක් මගින් රජයේ හා පෞද්ගලික අංශයේ ආයතන සියල්ල සඳහා දිනයක් හෝ දෙකක් නිවාඩු ලබා දිය යුතුය. එසේ කළා යැයි කියා ජාතික ආර්ථිකයට විය හැකි මගුලක් නැත. වෙන්න ඕනෑ හරිය දැන් කොහොමත් සිදුව ඇත. එහෙත් රජයට ඒ සඳහා හදිසියක් නොමැති අතර "වැඩට යන එවුන් පලයව්, කොහේ හරි තව එකක් පිපුරුනොත් අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා මැරුනු ගානයි තුවාල වුනු ගානයි නිල වශයෙන් හරියටම කියන්නම්" කියා උන්ගේ ප්‍රභූ ආරක්ෂාව පමණක් තර කරගෙන ඇත.
ඔව්! වඩා වැදගත් වන්නේ දැඩි ලෙස හෙලා දැක, තදින් ශෝක වී, හරියටම මිය ගිය ගණනත් තුවාල වුනු ගණනත් නිවැරදිවම ප්‍රකාශ කිරීම පමණක්මය!
https://www.hindustantimes.com/worl...-tell-lanka/story-uFrIUa8G8H34JcuZMdDVYI.html

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතුය
jggVh5xA92c



Mama serama baluwe na but mr ge kathawakadi miniha nagitala mona hari kiwwa. Mahindath sf ta credit deela katha karakisima kathawak kiuwe na meka gana pudumai.
okagen oita wada deyak balaporothu wenna puluwan da?.
gampaha announce karanawalu minisunta ewatwenna ki
unp එකට මෙතනින් බේරෙන්න පුලුවන්.මොක්ද මාස පහක් ව්‍යවස්තාවිරෝදීව නීතිය සහ සාමය ඇමතිකම බලෙන් අල්ලගෙන ඉන්නවා.අනිත් එක රටේ ආරක්ෂාව විපක්ෂය අතේ තියෙන එකම රටත් ලංකාව.බලයට පත් වෙන පාර්ලිමේන්තුවට ආරක්ෂක බලතල හෝ ආරක්ෂක කවුන්සිලය අයිති නෑ.ගෝටාට ස්වීප් එක ඇදුනේ කොහොද? ගෝටාට ප්‍රෙසිඩෙන්ෂල් එකට ඉල්ලන බෑ.ඒක නිසා ගෝටාට කලින්ම ස්විප් එක ඇදිලා තියෙන්නේ.![]()



kisima kathawak kiuwe na meka gana pudumai.
patta ban,munta one atal vitarai....api gonnu ki hitane inne![]()
mata pena hina thamai owa.
UNP ekata goda emak na aya podi minisunge chanda tika na dan sorry.com


බරියා;24413076 said:kingsburry hotel eka langa scene eka dannawada ada?


බරියා;24413076 said:kingsburry hotel eka langa scene eka dannawada ada?
Mama serama baluwe na but mr ge kathawakadi miniha nagitala mona hari kiwwa. Mahindath sf ta credit deela katha kara
අද නෙමෙයි පෙරෙයිද උදේ උනේ . උබට කෝම හැදිලද හිටියෙ![]()
vehicle dekak athulu una seen ekak colombo walata pupurana ewwa ekkaMokakda tibbe
ada katha karanna thibbe PM, Opposition leader witharai, PM ge welawen tikak thama dunne ruwan wijewardanata. ada parliament eka schedule karala thibbe payakata witharayi. heta loku wiwadayak thiyenawa 4.30 idan 10.30 wenakal