Post only Officially Confirmed News

chanaka

Well-known member
  • May 4, 2006
    3,191
    753
    113
    ශෝක පණිවිඩේ

    මුස්ලිම් තරුණයෙක් තැබු ශෝක පණිවිඩේ​

    මගේ ශෝක පණිවිඩේ උබලට කන්නද? මම සමාව ඉල්ලුවොත් දැන් එතකොට හරිද?.......

    මහ ජාතියේ උබලා හරි මෝඩයි ලද බොළදයි බන් උබලා හිතන් ඉන්නේ සංහිදියාව කියන්නේ සුළු ජාති අපි කරන කුප්ප වැඩ ඉවසීම කියලා, අපි මහ ජාතියක් වුන දවසට උබලා හිතනවද අපි මෛත්‍රී කරයි කියලා?

    අපේ තම්බි ටීවී එකෙයි බුකියේයි සංහිදියා බයිලා ගැහුවට දීල බලපන්කො ආණ්ඩු හෝ පාලන බලයක්... සූ ගලා බේරෙයි සංහිදියාව.

    වෙන්න ඔනි වැඩ ටික මේකයි.

    1) තව්හීඩ් ජමාත් කණ්ඩායම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කීරීම.

    2) මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට අදාල සියලුම පල්ලි සහ සාමාජිකයන් දැඩි පරික්ෂාවට ලක්කිරීම.

    3) මෙම ත්‍රස්තවාදී කණ්ඩායම විසින් යුද්දෙන් පසුව බුර්කාව ලංකාවේ වඩාත් ප්‍රචලිත කරුණු ලැබුවේය මෙය ජාතික ආරක්ෂාවට සහ ලංකික සංස්කෘතියට තර්ජනයක් සේ සලකා බුර්කාව තහනම් කල යුතුයි.

    4) මුස්ලිම් සමාජය සදහා ඇති විශේෂ නීති (ෂරියා) අහෝසි කර විශේෂ සැලකිලි අහෝසි කල යුතුයි.

    අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෙයට වඩා උචිත අවස්ථාවක් නැත එම නිසා පක්ෂ විපක්ෂ දෙකේම මහජාතියේ උන් එකතුවෙලා මේවා කරපියව්.

    අපේ තම්බි රෙදි උස්සගෙන එයි ඉතින්, උබලට කොහොමත් මේවා එළිපිට කියන්න බැහැ මොකද උබලා කොච්චර ”I am sorry” “සංහිදියාව තමයි ඕනේ” කිය කිය බයිලා ගැහුවත් හිතේ කොනකින් කාලකන්නි සතුටක් විදිනවා මේ සිද්ද වෙච්ච විනාසය ගැන ඒ නිසා මගේ වචන උබලට රිදෙනවා.

    කියන්න ඔනිදේ කිව්වා...
    ආගමෙන් ඉස්ලාම් ජාතියෙන් සිංහල තම්බියෙක්.

    උපුටා ගැනීම :නෆාස් ජලාල්දීන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    udde kale meta wada seen wenna thibba eth ewa walkuwa oya una ewa podai me wage rata thibanam udde kale rake bagayak withara dan marila ewa danno danithi MR SF Gota mona karath hariayta udde kara eka na kiyanna ba katawath munta ewage deyak unanam lankawama alagana.
    Aniwa :yes::yes:
     
    • Like
    Reactions: asylum
    Jun 18, 2014
    7
    2
    0
    මොනා උනත් රාජපක්ෂලාගේ ගඳ ගහන පුකවල් මේ රටේ රජ පු‍ටුවල තියන්න හම්බ වෙන්නේ නෑ .ඒක වගකීමෙන් කියනවා.උන්ට මෙතන ගන්න පුලුවන් වාසියක් නෑ.මේක උන්ගෙම ගේමක් වෙන්නත් පුලුවන්.මේකේ අලගිය මුලගිය ඔක්කොම එලියට එනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    1 2 3 4 awashyama natha. Thopi serama paya 24k athulatha ahawal aagamen ain wenawa nam e hodatama athi
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගිරවා;24413109 said:
    මොනා උනත් රාජපක්ෂලාගේ ගඳ ගහන පුකවල් මේ රටේ රජ පු‍ටුවල තියන්න හම්බ වෙන්නේ නෑ .ඒක වගකීමෙන් කියනවා.උන්ට මෙතන ගන්න පුලුවන් වාසියක් නෑ.මේක උන්ගෙම ගේමක් වෙන්නත් පුලුවන්.මේකේ අලගිය මුලගිය ඔක්කොම එලියට එනවා.

    සඳුන් බුවා...උඹ fake එකකින් ඇයි මේ ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ගිරවා;24413109 said:
    මොනා උනත් රාජපක්ෂලාගේ ගඳ ගහන පුකවල් මේ රටේ රජ පු‍ටුවල තියන්න හම්බ වෙන්නේ නෑ .ඒක වගකීමෙන් කියනවා.උන්ට මෙතන ගන්න පුලුවන් වාසියක් නෑ.මේක උන්ගෙම ගේමක් වෙන්නත් පුලුවන්.මේකේ අලගිය මුලගිය ඔක්කොම එලියට එනවා.

    me scene ekata kalin Gota awoth 55% k withara aran dinanna tibba
    me scene eken passe nam Gota awith 65% k wage ganiy machan

    Minissunta UNP anduwa epa wela tibbe pahugiya kale, Pohottuwa gemak natiwa pradeshiya sabha dinala iwarai. eelanga chande monawa unath Pohottuwa gemak natiwa dinanawa.

    E dinanne pohottuwa hoda nisa nemei, UNP anduwa hodatama nagatta nisa
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගිරවා;24413109 said:
    මොනා උනත් රාජපක්ෂලාගේ ගඳ ගහන පුකවල් මේ රටේ රජ පු‍ටුවල තියන්න හම්බ වෙන්නේ නෑ .ඒක වගකීමෙන් කියනවා.උන්ට මෙතන ගන්න පුලුවන් වාසියක් නෑ.මේක උන්ගෙම ගේමක් වෙන්නත් පුලුවන්.මේකේ අලගිය මුලගිය ඔක්කොම එලියට එනවා.
    :lol::lol:Nodakin Ratakata Wadak Nathi Thopi Wage Un
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ගිරවා;24413109 said:
    මොනා උනත් රාජපක්ෂලාගේ ගඳ ගහන පුකවල් මේ රටේ රජ පු‍ටුවල තියන්න හම්බ වෙන්නේ නෑ .ඒක වගකීමෙන් කියනවා.උන්ට මෙතන ගන්න පුලුවන් වාසියක් නෑ.මේක උන්ගෙම ගේමක් වෙන්නත් පුලුවන්.මේකේ අලගිය මුලගිය ඔක්කොම එලියට එනවා.

    Ane ponnayo danwath wela thiyena de balapan paksha walata kade yanne nathuwa.
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    ගිරවා;24413109 said:
    මොනා උනත් රාජපක්ෂලාගේ ගඳ ගහන පුකවල් මේ රටේ රජ පු‍ටුවල තියන්න හම්බ වෙන්නේ නෑ .ඒක වගකීමෙන් කියනවා.උන්ට මෙතන ගන්න පුලුවන් වාසියක් නෑ.මේක උන්ගෙම ගේමක් වෙන්නත් පුලුවන්.මේකේ අලගිය මුලගිය ඔක්කොම එලියට එනවා.

    Uba Oka kiyala yannamada register une? Ube Puke Scent Gahalada?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Azzam Ameen

    Verified account

    @AzzamAmeen
    1m1 minute ago
    More
    HIGH ALERT 🚨 : All police stations in Colombo advised to be on high alert about a lorry and van suspected to be carrying explosives : Police
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    TLR57Co.jpg

    MASSAGE FORM :rofl: