Post only Officially Confirmed News

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන් විනාශ කිරීම රජයේ වගකීමක්-රිෂාඩ්
    විස්තර මෙතැනින්: http://ow.ly/XAQK50ri9au

    :lol:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    බලපල්ලා :yes: තත්පර 53 යි තියෙන්නේ

    :yes::yes::yes:
    විජේදාසට කිව්වා බෞද්ධ චන්ද වලට ලෝබකමේ කියලා. ඊළඟ පාර ජනාධිපතිවරණෙට අඩිතාලම දානව කිව්වා.
     

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන් විනාශ කිරීම රජයේ වගකීමක්-රිෂාඩ්
    විස්තර මෙතැනින්: http://ow.ly/XAQK50ri9au

    :lol:


    ලැව් ගිනි දැකලා නැද්ද බ්‍රෝ ලැව් ගිනි :rolleyes:
    සහමුලින්ම තුරන් කරල දායි :rofl:
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    අන් ජාතීන් මැරිය හැක, නමුත් ජාතිවාදය ඇවිස්සෙන ක්‍රියා සිදු කළ නොහැක.....








    පකේ නීති ........
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Meke inna epa bn fb awilla puluwann deyakk share karanna
    dn vehicles tikaka number and documents share wenawa

    kiriye kisi deyakk danna ba...

    watina unofficial dewall sahenn wenawa

    GT lokkata karadada nokara yanna fb
    me seen iwara unama emu kiryata :love:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති



    කතෝලික දේවස්ථාන තුනක් හා ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගිය ඉරිදා (21) ප්‍රහාර එල්ල කර ඇත්තේ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් විසින් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
    නවසීලන්තයේ ක්‍රීස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.
    ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී අද පැවසීය
     

    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    :yes:
    Meke inna epa bn fb awilla puluwann deyakk share karanna
    dn vehicles tikaka number and documents share wenawa

    kiriye kisi deyakk danna ba...

    watina unofficial dewall sahenn wenawa

    GT lokkata karadada nokara yanna fb
    me seen iwara unama emu kiryata :love:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    අර ලොරිය ගැන මොකුත් අළුත් ආරංචි මොකවත් තියෙනවද කොටහෙනෙදී පුපුරපු කතාවක් යනවා ඒකයි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    බෝම්බ හදන්න පුලුවන් බෝම්බ ගහන්න පුලුවන් හැබැයි බෝම්බ ගහපු උන්ගෙ වර්ගෙ සෝශල් මීඩියා ව්ල දාන්න බෑ . :rofl::rofl::rofl::rofl: උගෙ අම්මගෙ නීති මේව .