Post only Officially Confirmed News

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    2uy4y76.jpg

    ලොරි රථයක්, 15 කාණ්ඩයේ රථයක් සහ, CBF කාණ්ඩයේ සුදු පැහැති මෝටර් රථයක් සහ යතුරුපැදි කිහිපයක් පිලිබඳ පරීක්ෂණ කරන බවද , CBF කාණ්ඩයේ සුදු පැහැති මෝටර් රථය පුගොඩ ප්‍රදේශයේ සැරිසරන බවට තොරතුරු ඇති බවට ජාතික රුපවාහිනී Breaking News වලට දැන් ප්‍රකාශ කරන ලදී. ඉහත වාහන වල පුපුරන ද්‍රවය ඇති බවට පොලිසිය සක කරන බවට වැඩිදුරටත් පැවසිය.

    උපුටාගැනීම ජාතික රුපවාහිනී පුවත්

    confirmed
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ලොරි රථයක්, 15 කාණ්ඩයේ රථයක් සහ, CBF කාණ්ඩයේ සුදු පැහැති මෝටර් රථයක් සහ යතුරුපැදි කිහිපයක් පිලිබඳ පරීක්ෂණ කරන බවද , CBF කාණ්ඩයේ සුදු පැහැති මෝටර් රථය පුගොඩ ප්‍රදේශයේ සැරිසරන බවට තොරතුරු ඇති බවට ජාතික රුපවාහිනී Breaking News වලට දැන් ප්‍රකාශ කරන ලදී. ඉහත වාහන වල පුපුරන ද්‍රවය ඇති බවට පොලිසිය සක කරන බවට වැඩිදුරටත් පැවසිය.

    උපුටාගැනීම ජාතික රුපවාහිනී පුවත්

    CBF byke ekak wenna athi ban
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ වෑඩේ ටිකක් අවුල් වගේ නේද? දෑන් අපි දෑන ගත්තා වගේම බෝම්බ කාරයෝත් දන්නවා නෙ උන්ව හොයනවා කියලා. උන් පුපුරවා ගනීද? හෑන්ගෙයිද?
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    මේ වෑඩේ ටිකක් අවුල් වගේ නේද? දෑන් අපි දෑන ගත්තා වගේම බෝම්බ කාරයෝත් දන්නවා නෙ උන්ව හොයනවා කියලා. උන් පුපුරවා ගනීද? හෑන්ගෙයිද?
    waahana maru kara ganida?
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මේ වෑඩේ ටිකක් අවුල් වගේ නේද? දෑන් අපි දෑන ගත්තා වගේම බෝම්බ කාරයෝත් දන්නවා නෙ උන්ව හොයනවා කියලා. උන් පුපුරවා ගනීද? හෑන්ගෙයිද?

    they'll change vehicles
    or
    they'll stand down