ලොරි රථයක්, 15 කාණ්ඩයේ රථයක් සහ, CBF කාණ්ඩයේ සුදු පැහැති මෝටර් රථයක් සහ යතුරුපැදි කිහිපයක් පිලිබඳ පරීක්ෂණ කරන බවද , CBF කාණ්ඩයේ සුදු පැහැති මෝටර් රථය පුගොඩ ප්‍රදේශයේ සැරිසරන බවට තොරතුරු ඇති බවට ජාතික රුපවාහිනී Breaking News වලට දැන් ප්‍රකාශ කරන ලදී. ඉහත වාහන වල පුපුරන ද්‍රවය ඇති බවට පොලිසිය සක කරන බවට වැඩිදුරටත් පැවසිය.
උපුටාගැනීම ජාතික රුපවාහිනී පුවත්
confirmed


