දෙවන ප්‍රහාරයක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි
පසුගිය ඉරිදා එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් මියගිය ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තා ගෙන් හිස්වූ එම සංවිධානයේ නායකත්වය ගැනීමට සහ සංවිධානයේ ඉදිරි කටයුතු මෙහෙය වීම සඳහා ඔහුගේ මස්සිනා වන නවුෆර් මවුලවි නැමැත්තා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබෙනවා.
https://www.truenews.lk/second-team-of-ntj-terrorists-ready-for-bombing/
https://m.hindustantimes.com/world-...-tell-lanka/story-uFrIUa8G8H34JcuZMdDVYI.html
අපේ අය ඕවා දන්නේ නෑ




