Post only Officially Confirmed News

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දෙවන ප්‍රහාරයක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

    පසුගිය ඉරිදා එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් මියගිය ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තා ගෙන් හිස්වූ එම සංවිධානයේ නායකත්වය ගැනීමට සහ සංවිධානයේ ඉදිරි කටයුතු මෙහෙය වීම සඳහා ඔහුගේ මස්සිනා වන නවුෆර් මවුලවි නැමැත්තා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබෙනවා.
    https://www.truenews.lk/second-team-of-ntj-terrorists-ready-for-bombing/
    https://m.hindustantimes.com/world-...-tell-lanka/story-uFrIUa8G8H34JcuZMdDVYI.html

    Ko ban lankawe buddi ansha?:rofl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    57485465_1142839715875611_4024211599882452992_o-1024x566.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Ltte wenai isis wenai bn. Un mokkunda isis ekka baladdi. Mekata lankawe army ekata thaniwama be

    Aa ISIS LTTE ekata wada powerfull kiyalada kiyanne.ethakota ape army eka sulu deyak ne karala thiyenne..mama kiwwe yudde dinapu eka.:confused:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ekathama math baluwe ada mu JVP talks denne na. Ape game Jeppoi UNP kaarayoyi "Natta pupe" gahan inne"

    අකුදිට බදුර් අයියගෙන් හරි information ලැබිල නැහැ වගේ නේ ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජාතික ලැයිස්තුව විශ්ලේෂණය කර අවසන් නම් අතුලුවන්න


    පෙරේදා සිදු වූ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්තවාදීයෙකුගේ පියා යැයි කියන ,එහෙමත් නැත්නම් පසුගිය මහ මැතිවරණයේදී ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නාම ලේඛනයේ හිටපු ඊබ්‍රාහිම් නැමැත්තා ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවට ඇතුලත් කරන අවස්ථාව.
    ඔය රතු පාට සාඨකයක් දාගෙන ඉන්නේ
    ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක .


    57852670_1143462445813338_4170975043318185984_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පෙරේදා සිදු වූ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්තවාදීයෙකුගේ පියා යැයි කියන ,එහෙමත් නැත්නම් පසුගිය මහ මැතිවරණයේදී ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නාම ලේඛනයේ හිටපු ඊබ්‍රාහිම් නැමැත්තා ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවට ඇතුලත් කරන අවස්ථාව.
    ඔය රතු පාට සාඨකයක් දාගෙන ඉන්නේ
    ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක .


    57852670_1143462445813338_4170975043318185984_n.jpg

    attachment.php
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආ බෝල දැන් ඌ JVP ජාතික ලයිස්ත්හුවේ හිටියෙම නැද්ද.....