Mokada karanne mekata

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    උබ පිනට කලේ මගුලටද.. මම නම් කියනවා පිනට වැඩ නෑ කියල.. excell formula එකක් ලිව්වත් රුපියල් 1000 ක් වත් ගන්නවා.. වෙබ් සයිට් එකක් හදන්න බලන්නෙවත් නැ... 30ක් නැත්නම්..
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Igena gaththu de nikan karantah epa aduwata karantath epa.
    Uta kiyapan ube rate eka me gaana. Ehema nathuwa be kiyala. Naththan malata ubata goda emak ne. Anika karana job eka haallukaranta epa. Uta wena kagen hari aduwata ganta puluwann nm ganta kiyapan. Uba chare karanta one ube time ekata.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබ පිනට කලේ මගුලටද.. මම නම් කියනවා පිනට වැඩ නෑ කියල.. excell formula එකක් ලිව්වත් රුපියල් 1000 ක් වත් ගන්නවා.. වෙබ් සයිට් එකක් හදන්න බලන්නෙවත් නැ... 30ක් නැත්නම්..

    අඩු ගණන් වලට අටවන එවුන් හින්ද තමයි දැන් රුපියල් 3000 ටත් සයිට් හදන්න කියාගෙන එන්නෙ.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    උබ කියපන් උබ ලබන මාසේ රට යනවා. මට මේ ගැන කිසි දෙයක් බලන්න බැරි වෙනවා. ඔයා මේකට විසදුමක් හොයා ගන්න කියලා. හැමදාම හමු උනාම ලබන සතියේ කියපන්. උඋටම එපා වේවි
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මාත් ඔයාගේ ජාතියේ කෙනෙක් තමා. ඔය වගේ වැඩ හින්දා මට යාලුවෝ කියන ජාතිය එපා වුනා. කියන්න දුකයි මට දැන් අතේ ඇගිලි ගානටවත් යාලුවෝ නෑ .
     
    Last edited:

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    අම්මෝ... Subject එක නොදන්නා අයට උදව් කරන්න එපා බන් මනුස්ස කම් ගැන හිතල.. මමත් හොද නඩුවක් කැව....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    මාත් ඔයාගේ ජාතියේ කෙනෙක් තමා. ඔය වගේ වැඩ හින්දා මට යාලුවෝ කියන ජාතිය එපා වුනා. කියන්න දුකයි මට දැන් අතේ ඇගිලි ගානටවත් යාලුවෝ නෑ .

    jeewath wenna lesi neda ban. yaluwo enne weda ganna misak wena dekata newe......

    mage tools serama kadala dala ban aragena gihilla..... dan ayema aluthen ganna una. dan nam ekak wath denne ne ekekutawath
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මටත් පහුගිය දවස්වල ඔය වගේම සීන් එකක් උනා. ඒක මේ ඩිසයින වැඩක් නෙමෙයි. අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් ඉන්නවා ( අක්කා කිවුවට බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා ). මේකිට තියෙනවා ලැප් ටොප් එකක්. ඔන්න ඕකට ඉන්ටර්නෙට් සෙට් කරන වැඩ අනන් මනන් සේරම මම තමයි කරලා දුන්නේ. මේක ඒකිගේ ළමයිනුත් පාවිච්චි කරනවා. කොහොම හරි මේකට වෛරස් එකක් ගිහින් සිස්ටම් එක බකල් වෙලා තිබුනේ. හරියට වැඩ කරේ නැහැ. තිබුනු වින්ඩෝස් 8. මට කිවුවා අනේ මල්ලි හදලා දෙන්නකෝ කියලා. මම වින්ඩෝස් 10 දාලා දුන්නා. මුන් අනන් මනන් පෙන් ගහලා අරක මේක කරලා මාස 6කින් විතර ආයිමත් කී බෝඩ් එක හරියට වැඩ කරන්නේ නැති සීන් එකක් තිබුණා. ඊට පස්සේ මුන්ගේ කොහේදෝ ඉන්න නෑදෑ වෙන පුතෙක් ( ඌ වැඩ කරන්නේ මෙට්ට්‍රොපොලිටන් ) මුන්ට කියලා වින්ඩෝස් 10 දාපු නිසා තමයි මෙහෙම කී බෝඩ් වැඩ කරන්නේ නැත්තේ පිසිකල් ඩැමේජ් වෙලාද දන්නේ නැහැ ඕක ගෙනත් දෙන්න මං හදලා දෙන්නන්ම කියලා. මම දවසක් උනගේ ගෙදර ගියාම උන් සෙට් මට කියනවා බලන්න මල්ලි මේක වින්ඩෝස් 10 දාපු නිසයි මෙහෙම වෙලා තියෙන්නේ, සමහර විට කී බෝඩ් එක ඩැමේජ් වෙලාද දන්නෙත් නැහැ, එහෙම උනොත් ඒක අලුතෙන් දාන්නත් වෙනවා කියලා අහවල් පුතා අපිට එහෙම කිවුවා කියලා. උන් මං දිහා හරියට බලන්නේවත් නැතුව මං කරපු දෙයින් උන්ට ලොකු පාඩුවක් උන විදිහට තමයි කතා කලේ. උන්ට ඕවා පැහැදිලා කරන්න බැරි නිසා මං වැඩිය තර්ක කරන්න ගියේ නැහැ. නමුත් මං උන්ට එක දෙයක් විතරක් කිවුවා අක්කේ සිස්ටම් එකෙන් කවදාවත් පිසිකල් ඩැමේජ් වෙන්න විදිහක් නැහැ මං දන්න තරමටනම් අනික මම මේකට වින්ඩෝස් 10 දැම්මේ මේකේ කන්පිගරේෂන් වලට ගැලපෙන නිසයි. ඔය කියන පුතා එහෙනන් මට වඩා දන්න කියන කෙනෙක් වෙන්න ඇති කොයිකටත් එයාටම ගිහින් දෙන්න කියලා. එතනින් පස්සේ මං ඕක හැදුවට කෑවද කියලවත් අහන්න බලන්න ගියේ නැහැ. පස්සේ මට ආරංචි උනා ඌම තමයි මේක උන්ට මුලින්ම අරන් දීලා තියෙන්නෙත්. මීට කලින් වතාවක කී බෝඩ් එක අවුල් වෙලා ඒකත් ඌමලු සල්ලි අරන් දාලා දීලා තියෙන්නෙත්....
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹේ වැරැද්ද මචන්.
    මටත් තිබ්බා ඔහොම දන්න උන්ට ගානක් කියන්නේ නැති, කීයක්හරි දෙන්න කිව්ව කාලයක්.
    එතකොට උන් එනවා කරේ නගින්න.

    දැන් මොකා ආවත් ගාන මෙච්චරයි, මේ දේවල් ටික වෙන්නේ, ඊට අමතරව තව මොනාහරි ඕනෙනම් ඒවාට මෙච්චරයි කියලා පටන් ගන්නේ.

    එතකොට ප්‍රශ්න නෑ.​
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    මටත් පහුගිය දවස්වල ඔය වගේම සීන් එකක් උනා. ඒක මේ ඩිසයින වැඩක් නෙමෙයි. අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් ඉන්නවා ( අක්කා කිවුවට බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා ). මේකිට තියෙනවා ලැප් ටොප් එකක්. ඔන්න ඕකට ඉන්ටර්නෙට් සෙට් කරන වැඩ අනන් මනන් සේරම මම තමයි කරලා දුන්නේ. මේක ඒකිගේ ළමයිනුත් පාවිච්චි කරනවා. කොහොම හරි මේකට වෛරස් එකක් ගිහින් සිස්ටම් එක බකල් වෙලා තිබුනේ. හරියට වැඩ කරේ නැහැ. තිබුනු වින්ඩෝස් 8. මට කිවුවා අනේ මල්ලි හදලා දෙන්නකෝ කියලා. මම වින්ඩෝස් 10 දාලා දුන්නා. මුන් අනන් මනන් පෙන් ගහලා අරක මේක කරලා මාස 6කින් විතර ආයිමත් කී බෝඩ් එක හරියට වැඩ කරන්නේ නැති සීන් එකක් තිබුණා. ඊට පස්සේ මුන්ගේ කොහේදෝ ඉන්න නෑදෑ වෙන පුතෙක් ( ඌ වැඩ කරන්නේ මෙට්ට්‍රොපොලිටන් ) මුන්ට කියලා වින්ඩෝස් 10 දාපු නිසා තමයි මෙහෙම කී බෝඩ් වැඩ කරන්නේ නැත්තේ පිසිකල් ඩැමේජ් වෙලාද දන්නේ නැහැ ඕක ගෙනත් දෙන්න මං හදලා දෙන්නන්ම කියලා. මම දවසක් උනගේ ගෙදර ගියාම උන් සෙට් මට කියනවා බලන්න මල්ලි මේක වින්ඩෝස් 10 දාපු නිසයි මෙහෙම වෙලා තියෙන්නේ, සමහර විට කී බෝඩ් එක ඩැමේජ් වෙලාද දන්නෙත් නැහැ, එහෙම උනොත් ඒක අලුතෙන් දාන්නත් වෙනවා කියලා අහවල් පුතා අපිට එහෙම කිවුවා කියලා. උන් මං දිහා හරියට බලන්නේවත් නැතුව මං කරපු දෙයින් උන්ට ලොකු පාඩුවක් උන විදිහට තමයි කතා කලේ. උන්ට ඕවා පැහැදිලා කරන්න බැරි නිසා මං වැඩිය තර්ක කරන්න ගියේ නැහැ. නමුත් මං උන්ට එක දෙයක් විතරක් කිවුවා අක්කේ සිස්ටම් එකෙන් කවදාවත් පිසිකල් ඩැමේජ් වෙන්න විදිහක් නැහැ මං දන්න තරමටනම් අනික මම මේකට වින්ඩෝස් 10 දැම්මේ මේකේ කන්පිගරේෂන් වලට ගැලපෙන නිසයි. ඔය කියන පුතා එහෙනන් මට වඩා දන්න කියන කෙනෙක් වෙන්න ඇති කොයිකටත් එයාටම ගිහින් දෙන්න කියලා. එතනින් පස්සේ මං ඕක හැදුවට කෑවද කියලවත් අහන්න බලන්න ගියේ නැහැ. පස්සේ මට ආරංචි උනා ඌම තමයි මේක උන්ට මුලින්ම අරන් දීලා තියෙන්නෙත්. මීට කලින් වතාවක කී බෝඩ් එක අවුල් වෙලා ඒකත් ඌමලු සල්ලි අරන් දාලා දීලා තියෙන්නෙත්....

    rupiyal 4000n aduwa lap hadanna thiya balannawath ganne ne mama
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    මට හැමදාම ඔහොම එවුන් සෙට් වෙනවා මන් නම් Advance අරන් කරන්නේ ඒක නිසා මට ඕනේ තනින් මන් Hosting + Domain ගන්නේ. දෙන වද තිස් දෙකනම එපා වෙනවා අඩුවට කරගෙන උපරීම වද දෙනවා එපා වෙනවා

    මමත් අදුරන කෙනක් ට සයිට් එකක් කර දවසෙන් ඕනේ කිව්වා අදුරන කෙනා එයාලගේ යාළුවෙක් ගේ බොස් කෙනක් ට පිටුවක් කියපු නිසා 10000 කිව්වා අදුරන කෙනාට එත් එයාගේ යාලුවාගේ බොස් ලොකු සයිට් එකක් හදන්න කිව්වා අදුරන කෙනාට හොද නැටි නිසා 10000 නිදි මරාගෙන දවසෙන් හැදුවා වැඩේ දෙන්න පැයක් පරක්කු වෙලා මට බලු බැනුම් බැන්න ඌ සල්ලි දෙන්නේ Invies ඉල්ලුවා ඒවා යැව්වා ට සල්ලි දුන්නේ නෑ ඒවා ගන්න මට උගේ පස්සෙන් යන්න උනා සති දෙකක් වගේ ගියා මන් උගේ පස්සේ සල්ලි ඉල්ලා ඉල්ලා මන් අන්තිමේ සයිට් එකත් මැකුවා ඌ මට නඩු දානවා කිව්වා සමාගමක වෙබ් එකකට හානි කරා කියලා අන්තිමේ මන් වෙබ් ඒක හැදුවා අය එත් දුන්නේ නෑ අන්තිමේ මන් වෙබ් ඒක Redic කරා Pornhub එකට ඔන්න ඊට පස්සේ සල්ලි ගෙව්වා

    දැන් මාකටින් මනජෙර් කියලා ගැනියෙක් දම්මලා මට වද දෙනවා ඉවරයක් නෑ දවසෙම කරන්නේ උන්ගේ වැඩේ කරේ නැතිනම් නඩු දානවා කියනවා දේශපාලන ලොක්කු නම් කියලා බයිනවා
    එ අයගේ කොම්පැනි මේවා උන්ට කියලා මට ගස්සනවා කියලා. එපා වෙලා ඉන්නේ

    සමහර උන් කියනවා උන්ගේ ආණ්ඩුව බලයට ආවාම අඩු කඩනවා කියලා තොගේ ඔහොමයි ගොඩක් එවුන් වැඩ කරගෙනනේ මට කතා කරලා සයිට් ඒක හදලා සල්ලි ගත්තා ට පස්සේ ඉතුරු වද ටික කරගන්නා ඔය විදියට අමතනවා ගොඩක් එවුන්
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මෙච්චරයි.උබට ෆීල්ඩ් එකේ අත්දැකීම් නැහැ බන් එකයි ඔහොම වෙන්නේ.උබ දැනගන්න ඕනේ
    1. මේක සිරි ලංකාව.
    2. යාලුවොන්ට, නෑයන්ට, ලග හිතවතුන්ට වැඩ කරොත් අම්මට සිරි වෙනවා.එක නිසා එහෙම ඒවා එද්දී.උබ ඒ වෙලේ හිගා කන මට්ටමේ හිටියත් බාර නොගෙන ඉඩහන්.බොරු බිසී යක් දාපන්.මොනා කිවත් බැ මයි.

    3. වැඩක් කරන්න කලින් වෙබ් වලට නම් උගේ අවශ්‍යතාව මුලින් අහගනින්.උබේ අදහස් එකට දාන්න එපා.ටෙක්නොලොජි අරක මේක කියවන්නේ කස්ටර්මර් අනුව.හැමෙකාටම ඕවා ඕනේ නෑ.
    ඊට පස්සේ කැලැන්ඩර් කොළ හරි අරන් උබ ගත්තු අයිඩියා අනුව උට වෙබ් එකේ පිටු එන විදිහ ඇදාලා පෙන්නහන්.නැත්නම් pencil වගේ ටුල් එකක් යුස් කරලා වැදගත් විදිහට පෙන්නහන්.ඊට පස්සේ මෙනු එකේ ඉදන් ෆුල් වෙබ් එකේම flow එක ඌට පෙන්නහන්.ඔක්කොම හරි ඕකේ නම්.

    4 උබට කියන්නේ වෙබ් සයිට් එක හදන්න මිසක් හොස්ට් කරන්න නෙවේනේ.හදන්න යන වියදම විතරක් කියහන්.එකේ අඩු වැඩිය කතා කරහන්.හොස්ටින් උබ කරනවානම් හොදම හොස්ට් එකක දෙකක ගණන් මිනුම් උට පෙන්නහන් online ම.හොර වැඩ නොකර.
    උට කියහන් හොස්ටින් මම කරන්නේ න පුළුවන් නම් අඩුවට තියෙනවනම් අරන් දෙන්න කියල.උබේ වැඩේ වෙබ් එක හදන එක මිසක් එකට ඩේටා ඔබන එකවත් හොස්ට් වත් නෙවේ.ඒවා ඕනේ නම් වෙනම සේර්විස් උබ කරන්නේ නෑ කියපන්.කරන කෙනෙක් ඉන්නවා ගාන මෙහෙමයි කියහන්.පස්සේ උබම එක කරලා ගාන ගනින්.

    5.වැඩක් පටන් ගන්න කලින් 50% ගනින් මුළු වැඩේම කරලා පෙන්නලා 25% ගනින්.හොස්ට් කරාම කරලා අඩු පාඩු බලල ඉතිරිය ගනින.

    6. මෙම කරා නම් අද මේකේ තප්පුලන්න ඕනේ නැහැනේ.දැන් ඉතින් හොදට බුදිය ගනින්.

    ගොනා
     
    • Like
    Reactions: S.Akalanka

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    poddak kiyala dahan man kiwwa ne Oka wenawa Dan karanna deyak ne Ara magazine podi eka gen okkoma aha ganna kiyapan.
    kunaalata help karanna epaa Ban,, definitely anthimata wenne athin kayit wennai okun tharaha wena ekai .mokada kunaala lesiyen satis wenne ne

    ekenma man ube kathawata agree man wage nam oita wada hndata dekak kiyanawa mona magulakda ban

    u loka kapatiyekne hitha ridena magul hithanna epa dekak kiyala dapn mona magulakda redda
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    jeewath wenna lesi neda ban. yaluwo enne weda ganna misak wena dekata newe......

    mage tools serama kadala dala ban aragena gihilla..... dan ayema aluthen ganna una. dan nam ekak wath denne ne ekekutawath

    යාලුවෝම තම බන් ඇරලා ගියේ. මට දැන් එකෙක්වත් sure නෑ. :(:(