2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද

2020 ජනාධිපතිවරණයේ&#35

  • සජිත් ප්‍රේමදාස

    Votes: 39 7.8%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 356 71.1%
  • සිරිසේන

    Votes: 8 1.6%
  • අනුර කුමාර

    Votes: 8 1.6%
  • නාගානන්ද

    Votes: 67 13.4%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 23 4.6%

  • Total voters
    501

geeko

Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද

    2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෝ අපේ නායකතුමාගෙ නම නැහැනෙ.. රනිල් වික්‍රමසිංහ කියලත් දාන්න..;)

    රටේම මිනිස්සු ඉල්ලන්නෙ රනිල් වික්‍රමසිංහ.. යුගයේ අසහාය නායකයා.. එතුමාගේ පාලන සමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙච්ච යුගයක්.. ;)
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    කෝ අපේ නායකතුමාගෙ නම නැහැනෙ.. රනිල් වික්‍රමසිංහ කියලත් දාන්න..;)

    රටේම මිනිස්සු ඉල්ලන්නෙ රනිල් වික්‍රමසිංහ.. යුගයේ අසහාය නායකයා.. එතුමාගේ පාලන සමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙච්ච යුගයක්.. ;)

    නෑ බන් එයා අපෙ ලොව ජයගත් නායකයනෙ ඔය කොලබ වටෙටම අපෙ සල්ලි වලින් පොස්ටර් ගහලා තියෙන්නෙ
     
    The Pluto

    Member
    Mar 6, 2012
    411
    266
    0
    Western
    කෝ අපේ නායකතුමාගෙ නම නැහැනෙ.. රනිල් වික්‍රමසිංහ කියලත් දාන්න..;)

    රටේම මිනිස්සු ඉල්ලන්නෙ රනිල් වික්‍රමසිංහ.. යුගයේ අසහාය නායකයා.. එතුමාගේ පාලන සමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙච්ච යුගයක්.. ;)

    :lol::lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    සිරිසේනයි රනිලුයි අනුර කුමාරයි 3 දෙනාම එකතු උනත් නාගානන්දව පරද්දන්න බෑ. කතාවනම් ගෝටාව පරද්දන්න