කියන්න බැරි නං නිකා ඉඳපං ෆේක් වල අනන්‍යතාවය හොය හොය ඇවිදින්න මම ඇඩ්මින්ද![]()
![]()
ඕකේ....



කියන්න බැරි නං නිකා ඉඳපං ෆේක් වල අනන්‍යතාවය හොය හොය ඇවිදින්න මම ඇඩ්මින්ද![]()
![]()



කව්ද බන් සේනාල් කියන්නේ.....?
මම මේ සෑහෙන වතාවක් දැක්කා කිරියේ කිහිප පොලකම පොරගේ නම කියවෙනවා.
ඊට අදාල අතීත කතාව මොකක්ද ?
![]()
සේනාල් කියන්නේ නුවර ඉන්න දෙමල පොරක්.
එක එක අකව්න්ට් වලින් එනවා ආතල් දෙනවා සීරියස් ටෝක් නැතුවම නෙවි
screw_sl ද කොහෙද පොරගේ වැඩි කාලයක් තිබ්බ අයිඩි එක
මුලින් ආවේ සේනාල් කියල
නම සේනාදිරාජා තොණ්ඩාමන්
සෙනාලයටයි ඇමසියාටයි තමයි කිරියේ වැඩිම ෆේක් ප්‍රමාණයක් තින්නේ.








ලොකු පණ්ඩිත වාක්‍ය කියන උපදෙස් දෙන ගොන්නාන්සේ කෙනෙක් කියලා කියන්නේ හෙඅතුවක් ඇතිව.මේ සටහන් ඔය මතවාදය ගැන......
ඇයි අන්තවාදීන්ට ඇමතිකම් දෙන්න වෙන්නේ? ස්ථිර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නිසා.
ඇයි එහෙම වෙන්නේ? -- සිංහලයෝ බෙදිලා ඉන්න නිසා........
හම්බය හම්බයට චන්දෙ දෙනවා.....දෙමල දෙමළට චන්දෙ දෙනවා......දේශපාලනේ උන්ට වාන. උන් උන්ගේ මිනිහව යවනවා....UNP/SLFP ඕන එකකින් ඉල්ලන්න කියහන්...උන් ගොඩ...මොකද උන් චන්දෙ දෙන්නේ උන්ගේ ජාතියට......
අපි...???
අපි හොද එකා තෝරනවා.....
අපි හරි ම්ද්යස්තයි.......අපි හෙන පොරවල්....කිරල මනාල චන්දෙ දෙන්නේ.....
අපි සිංහල එකාට, ජාතියට අදින එකාට, රටට වැඩ කරන එකාට දෙන්නේ නෑ චන්දෙ..උගේ අඩුපාඩු විතරයි අපිට පෙන්නේ.....
අන්න ඒ නිසා තම ඕක වෙන්නේ......
අපි හැමදාම පුකේ අර ගන්නේ අපේ ඔය මහා ලොකු පුකේ මද්‍යස්ථ කම නිසා......
දැන් මද්‍යස්ථ උනා කියල අපිට කෙලවිලා නැද්ද....අපිට හිකිලා නැද්ද????
අන්න එක නිසා ඔය ගොන් මද්‍යස්ථ මතධාරිකමෙන් දැන්වත් මිදියන්....
අපි ඔය විදියට පොන්නයෝ වගේ දිගටම මද්‍යස්ථ පුන්දේ පොන්නයෝ උනොත් අපිට ඊලග අවුරුදු 5-10 ඇතුලත කෙලවෙන්නේ ආයේ ගොඩ එන්න බැරි වෙන්න....

Sinhalu kiyanne kalawam Jathiyak. Unta ekathu wenna ba eka eka Jaana mathu wenawa. Poddak dakunata wenna kalawan nouna un inne. Un witharai mechchara kal ohoma hithala chande dunne. Kandy wala innema kalawam unne. Colombo th ehemai. A nisa Sinhala un hemadama bedewi. ISIS Islamic State eka pihituwala ekekge bella kapanakanma un wen wela indiiwi.
Everyone has a bias. Madhyastha mathadhaari kiyanne kelin thamange mathayak wenuwen peni inna kondak nathi ponnayo. Matath konda nathi kaala wala ohoma katha karanna una. Anith un tharaha wei kiyala kelin mathayak kiyanna baya una. Dennam na.
Madhyastha Matha kiyanne thanikara boruwak.
නැතුව ඉතින්......
අපි ඒ කාලේ, DS ල ඩඩ්ලි ලාගේ කාලේ දැක්ක UNP එක නෙවෙයි මේ තියෙන්නේ...තනිකරම බඩගෝස්තර වාදී, පිටරට වැල උන්ට ඕන විදියට වැඩ කරන පක්ෂයක් දැන් UNP එක....
කාවද අයිසෙඅ රවටන්නෙ 
කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන![]()


ලංකාවම එකතු වෙලා ඡන්දේ වර්ජනේ කලොත් මොකද බං?
හරි හමන් ඉගෙනීමක් තියෙන මිනිස්සු දේශපාලනේට එනකන් මිනිස්සු සේරම එකතු වෙලා ඡන්දේ වර්ජනේ කරන්න ඕන
